Tagged as: Dhal

පරිප්පු වෑන්ජනය Parippu Curry
No ratings yet පරිප්පු ග්‍රෑම් 100g Parippu (Dhal)ළුණු ( පොඩි කරගන්නා ලද) ½ Onion (chopped)සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි ½ tsp Garlic (chopped)අමු මිරිස් (කුඩා කැබලි වලට කපාගන්නා ලද) 1 Green Chilli (sliced)කුරුඳු පොතු ½ Cinnamon stickකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1½ tsp Chilli powderජලය කෝප්ප 2-3 cups Waterඋකු පොල් කිරි මිලි ලිටර් 150ml Thick Coconut Milkරම්පෙ සහ කරපිංචා Rampe & Curry leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
අපේ මුලික ආහාරය බත්. බත් සමඟ අපි ආහාරයට ගන්නා මුලිකම දේ තමා පරිප්පු වෑන්ජනය. නමුත් පරිප්පු බත් එක්ක විතරක් නෙවෙයි පාන්, ආප්ප මේ ඕනෑම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. අපේ පරිප්පු වට්...