Tagged as: Jack Fruit
Featured

පොලොස් මාලුව Polos (Jackfruit) Curry
No ratings yet කොස් (මැදි ප්‍රමාණයේ කැබලි වලට කපා ගන්නා) ග්‍රෑම් 250g Jack Fruit (tender and cut into medium size pieces)ළුණු (සිහින් කැබලි වලට) 1 Onion (thinly sliced)සුදු ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා) බිකි 3 cloves Garlic (chopped)අමු මිරිස් (සිහින් කැබලි වලට කපා ගත්) 2 Green Chillies (thinly sliced)කුරුඳු පොතු 1 Cinnamon stickඑනසල් ඇට 3-4 pods Cardamomකරාබු නැටි 3-4 Clovesඅබ ඇට මේස හැඳි 1 tsp Mustard seedsසියඹලා මේස හැඳි 2 tbsp Tamarind pasteමිරිස් කුඩු මේස හැඳි 2 tbsp Chilli powderබදින ලද තුන පහ මේස හැඳි 2 tbsp Roasted Curry powderකහ කුඩු මේස හැඳි 1 tsp Turmeric powderරම්පේ සහ කරපිංචා Rampe & Curry Leavesවතුර කෝප්ප 2-3 cups Waterඅවශ්‍ය ප්‍රමාණයට ලුනු Salt for tasteඋකු පොල් කිරි මිලි ලීටර් 500ml Thick Coconut Milkතෙල් Oil
හැම ලාංකිකයෙක්ම දන්නා දෙයක් තමා එක පාරක් පොලොස් මළුවක රහ බැලුවොත් ආයේ අත අරගන්න බෑ කියන එක. අපේ ප්‍රියතම ආහාරය පොලොස් මාලුව අපේ අත්තම්මලා එක එක රහට එක එක විදිහට හදනවා. ඔබ අපේ පොලො...