Tagged as: Kids

මාළු ඇඟිලි Fish Fingers
No ratings yet හැම රහිත සුදු මාළු (කෑලි) ග්‍රෑම් 250g Skinless White Fish (sliced)බිත්තර (කුඩු කරන ලද) 1 Egg (beaten)පාන් කුඩු ග්‍රෑම් 250g Breadcrumbsගැඹුරු බැදගත් තෙල් Oil to deep fryදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon (juice)ලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
රසවත්, හපන්න ආස හිතෙන , ඔබේ දරුවා අනිවාර්යෙන්ම මෙයට කැමති වෙවී. සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න. Delectably soft inside but with a lovely outer crunch, this will have your kids comple...

පාන් රෝලප්ස් Sandwich Rollups
No ratings yet තිරිඟු පාන් පෙති 4 Wheat bread slicesචීස් පෙති 4 Cheese slicesකුකුල් මස් හැම් පෙති 4 Chicken Ham slicesබටර් Butterසලාද කොළ Lettuce Leavesකුඩාවට කපාගත් සලාද කොළ Carrot (grated)ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
මෙම සරල සැන්විච් රෝල් වලින් ඔබේ අමුත්තන් සතුටු කරන්න. ඔවුන් නැවත එනවා සත්තයි.
Entertain guests with this simple sandwich rollup. They'll be coming for seconds and thirds - gu...
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
හැමෝටම බිරියනි හදන්න ඕන. මෙන්න ගෙදර ඉඳලා හදන්න පුළුවන් ඉක්මන්, අදහගන්න බැරි තරම් රසවත් කෑම වට්ටෝරුවක්. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Everyone want...

පලතුරු පෑන්කේක් Fruit Pancake Rolls
No ratings yet පිටි ග්‍රෑම් 250g Flourබිත්තර 2 Eggsකිරි කෝප්ප 2 cups Milkලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to tasteඅන්නාසි Pineappleඇපල් / ස්ටෝබෙරි හෝ රාස්ප්බෙරි Apple / Strawberry or Raspberryනැවුම් පලතුරු (අමතරව) Fresh fruits and additional pie filling (optional)පැණි Honeyයෝගට් Yoghurt
රසවත්, ස්වභාවික අතුරුපසක්, අපගේ පලතුරු පෑන්කේක් එක ඔබ රස බැලිය යුතුමයි.
A delicious naturally sweetened dessert, our Fruit Pancakes have to be tasted to be believed....

කුකුල් මස් බර්ගර් Chicken Burger
No ratings yet හීන් කොට කපන ලද කුකුල් මස් ග්‍රෑම් 150g Chicken minceපොඩි ළුණු (කුඩාවට කපා ගන්න ලද) 1 small Onion (chopped)පාන් කුඩු ග්‍රෑම් 50g Breadcrumbsඉඟුරු තේ හැඳි 1 tsp Gingerසුදු ලුනු තේ හැඳි 1 tsp Garlicඅමු මිරිස් (පොඩි කළ) (අවශ්‍ය නම්) තේ හැඳි ½ tsp Green Chillies (chopped) (optional)බිත්තර 1 Eggතෙල් Oilබගර් බන්ස් 2 Burger bunsතක්කාලි (කැබලි වලට කපා ගත් ) ලොකු ගෙඩි 1 large Tomato (sliced)සලාද කොළ Lettuce Leavesළුණු (කබලි වලට කපාගත්) Onion (sliced)බටර් Butterලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteචීස් පෙති (අවශ්‍ය නම්) Cheese slices (optional)බටර් Butter
ඔබේ දරුවන් ආස කරන, ඉක්මනින් සකස් කරගත හැකි බර්ගර් එකක්
Keep kids satiated with this easy-to-make burger. Serve with sauce....