Tagged as: ලසඤ්ඤා Lasagna

කුකුල් මස් ලසඤ්ඤා Chicken Lasagna
No ratings yet ලසඤ්ඤා ශීට්ස් පැකට් 1 pkt Lasagna sheetsකුකුල් මස් (කුඩාවට කපාගන්නා ලද) ග්‍රෑම් 500g Chicken (minced)චීස් (කුඩු කරගන්න ලද) ග්‍රෑම් 250g Cheese (grated)කුඩාවට කපාගන්නා ලද ළුණු 2 Onions (chopped)කුඩාවට කපාගන්න ලද සුදු ළුණු බිකි 2 Garlic (chopped)කුඩාවට කපාගන්න ලද තක්කාලි ග්‍රෑම් 50g Tomatoes (chopped)තක්කාලි යුෂ කෝප්ප 2 cups Tomato Pureeකිරි කෝප්ප 2 cups Milkපිටි ග්‍රෑම් 250g Flourමිරිස් කුඩු මේස හැඳි 2 tbsp Chilli Powderලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteතෙල්/ බටර Oil/Butter
සම්ප්‍රදායික ඉතාලි කෑම බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ රස හඳුනයි. ඉක්මනින් සකස් කරගන්න, ඉස්තරම් රසයක්.
Classic Italian dish, matched to our Sri Lankan tastes. Easy to make, stunning to t...