Tagged as: පරිප්පු Parippu

පරිප්පු වෑන්ජනය Parippu Curry
No ratings yet පරිප්පු ග්‍රෑම් 100g Parippu (Dhal)ළුණු ( පොඩි කරගන්නා ලද) ½ Onion (chopped)සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි ½ tsp Garlic (chopped)අමු මිරිස් (කුඩා කැබලි වලට කපාගන්නා ලද) 1 Green Chilli (sliced)කුරුඳු පොතු ½ Cinnamon stickකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1½ tsp Chilli powderජලය කෝප්ප 2-3 cups Waterඋකු පොල් කිරි මිලි ලිටර් 150ml Thick Coconut Milkරම්පෙ සහ කරපිංචා Rampe & Curry leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
අපේ මුලික ආහාරය බත්. බත් සමඟ අපි ආහාරයට ගන්නා මුලිකම දේ තමා පරිප්පු වෑන්ජනය. නමුත් පරිප්පු බත් එක්ක විතරක් නෙවෙයි පාන්, ආප්ප මේ ඕනෑම දෙයක් එක්ක ආහාරයට ගන්න පුළුවන්. අපේ පරිප්පු වට්...
Featured

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
හැමෝටම බිරියනි හදන්න ඕන. මෙන්න ගෙදර ඉඳලා හදන්න පුළුවන් ඉක්මන්, අදහගන්න බැරි තරම් රසවත් කෑම වට්ටෝරුවක්. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Everyone want...