Tagged as: recipe

බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe
No ratings yet දල්ලන් (පිරිසිදු කරන ලද) ග්‍රෑම් 400g Cuttlefish (cleaned)බැක් බේකන් ග්‍රෑම් 400g Back Baconමොසරෙල්ලේ චීස් (පෙතිය) 5 Mozzarella Cheese (slices)ඉස්සෝ චිප්ස් Prawn ChipsBBQ සෝස් (නිවසේ සකස් කරගන්නා ලද) BBQ Sauce (homemade)තෙල් Oil
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මුදු කෑම (සී ෆූඩ්) වලට බොහොම ප්‍රිය කරනවා. ඒ අතරින් දැල්ලෝ බොහෝ දෙනෙක් ප්‍රිය කරන රසවත් ආහාරයක්. මේ වට්ටෝරුව බේකන් සහ චීස් සමඟ ඔබට රසවත් ආහාරයක් ලබාදෙනවා න...

මැලේ අච්චාරු Malay Pickle
No ratings yet කුඩා රතු ළුණු (සම ඉවත් කරන්න) ග්‍රෑම් 200g Small Red Onions (skinned)මාලු මිරිස් / කොළ මිරිස් (කපා ගන්නා) ග්‍රෑම් 50g Capsicums / Green Pepper Chilli (cut)අබ කුඩු තේ හැඳි 1½ tsp Mustard powderහිල් සහිත රට ඉඳි ග්‍රෑම් 100g Pitted Datesවිනාකිරි මේස හැඳි 4 tbsp Vinegarමිරිස් කුඩු තේ හැඳි 2 tsp Chilli powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperසුදු ළුණු ආලේපය තේ හැඳි 1½ tsp Garlic pasteඉඟුරු ආලේපය තේ හැඳි 1 tsp Ginger pasteසීනි මේස හැඳි 2 tbsp Sugarඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteකැරට් (කැබලි වලට කපාගන්න) ග්‍රෑම් 50g Carrots (shredded)දෙහි අච්චාරු (අවශ්‍ය නම්) මේස හැඳි 1 tbsp Lime Pickle (optional for that extra zing)
මෙය රසවත් ඒ වගේම ඇඹුල්. ඒ වගේම හරිම ස්පයිසි. බත් සමඟ ආහාරයට ගන්න මැලේ අච්චාරු ඉතාම හොඳින් ගැලපෙන ආහාරයක්.
Somehow it is sweet, sour and spicy at the same time. The Malay pickle i...

රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)
No ratings yet සාමාන්‍ය යෝගට් (හෝ මුදවපු කිරි) කෝප්ප 1 cup Plain Yogurt (or Curd)විශාල පිපිඤ්ඤා 1 Cucumber (large)ළුණු (හොඳින් කුඩාවට කපා ගත්) 1 Onion (finely chopped)අමු මිරිස් (හොඳින් කුඩාවට කපා ගත්) 2 Green Chillies (finely chopped)දුරු (කුඩු) තේ හැඳි ½ tsp Cumin (grounded)තලා ගත කළු ගම්මිරිස් තේ හැඳි ½ tsp Crushed Black Peppersදෙළුම් ඇට Pomegranate seedsදෙහි (යුෂ) Lime (juice)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
හොඳ ඉන්දියානු කෑමකට ඉතාම හොඳ රසකාරකයක්. මේ ඔබේ බිරියනි එක සමඟ රස බැලීමට යොදා ගත හැකි රයිටා සකස් කරගත හැකි බොහොම පහසු ක්‍රමයක්.
The ultimate condiment to the ultimate Indian meal, ...

ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi
No ratings yet චිකන් බ්‍රෙස්ට් (පියයුරු) ග්‍රෑම් 500g Chicken Breastsසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)මුදවපු කිරි කෝප්ප 3 cups Curdඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Big Onion (chopped)බිත්තර 3 Eggsඋළුහාල් තේ හැඳි ¼ tsp Fenugreekඅබ තේ හැඳි ¼ tsp Mustard Seedsකළු ගම්මිරිස් තේ හැඳි ¼ tsp Black Pepperකොත්තමල්ලි කුඩු තේ හැඳි ½ tsp Coriander powderකුරුඳු පොතු ½ Cinnamon stickඔරෙගානෝ (අවශ්‍ය නම්) තේ හැඳි ¼ tsp Oregano (optional)මිරිස් කැබලි තේ හැඳි ½ tsp Chilli flakesකරපිංචා Curry leavesහරිත ඇපල් (කැබලි) 1 Green Apple slicesදෙහි (යුෂ) 1 Lime (juice)කොළ මිරිස් 2 Green Chilli Peppers (or Capsicums)තෙල් Oilඅවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් Salt & Pepper for taste
ක්‍රීස්පි මතුපිට හා මෘදු මැදක් ඇති අපගේ අලුත්ම චිකන් පාලන්ඩි හදන විදිහ, විශේෂ සන්ග්‍රහ වල ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්‍රියතම කෑමක් වනු නිසැකයි. ඔගොල්ලොත් මේක හදලා කොහොමද අපිට කියන්න....

මිංචි සම්බෝල Mint Sambol
No ratings yet මිංචි කොළ (සෝදා ගත) ග්‍රෑම් 100g Mint leaves (washed)පොල් (ගා ගත්) ග්‍රෑම් 150g Coconut (grated)සුදු ළුණු බිකි 3 cloves Garlicඅමු මිරිස් (කපන ලද) 5 Green Chillies (cut)ගම්මිරිස් තේ හැඳි ¼ tsp Pepperඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ Lime juiceඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
දිව පිනවන මේ මින්චි සම්බෝල චට්නි එක, ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්රියතම කෑම මේසෙ අංගයක් බවට පත්වනු නිසැකයි. මෙය බත්, බුරියානි, පාන් හා රොටි එකක්, නැතහොත් ඩිප් එකක් විදිහට පාවිච්චි කල ...

බේක් නොකරන ලද චීස් කේක් No-Bake Cheesecake
No ratings yet බිස්කට් ක්‍රැකර්ස් ග්‍රෑම් 40g Biscuit Crackersක්‍රීම් චීස් ග්‍රෑම් 200g Cream Cheeseස්ටෝබෙරි (පොතු ඉවත් කොට කැබලි හතරකට කපා ගන්නා ලද) ග්‍රෑම් 200g Strawberries (hulled & quartered)නැවුම් ක්‍රීම් මිලි ලිටර් 200ml Fresh Creamසීනි ග්‍රෑම් 110g Sugarජෙලටින් තේ හැඳි ½ tsp Gelatineඋණු ජලය මේස හැඳි 2 tbsp Hot Waterඋණු කරගත් බටර් ග්‍රෑම් 20g Melted Butter
බෙක් නොකල චීස් කේක් ඔබගේ ගෙදරට එනඅයට සන්ග්‍රහ කීරීමට බෙක් නොකල චීස් කේක්, පොෂ් දෙවල් ඔනේ නැති, ලේසියෙන් හදාගන්න පුඵවන් ස්ටෝබෙරි හා කීම් චීස් එකතු වූ ඉතා රසවත් මේ අතුරැපස, ෂීතකරනයේ ...

ඇපල් කර්ම්බල් Apple Crumble
No ratings yet හරිත ඇපල් ග්‍රෑම් 400g Green Applesපිටි ග්‍රෑම් 35g Flourලුණු රහිත බටර් ග්‍රෑම් 35g Unsalted Butterපිටි සීනි ග්‍රෑම් 70g Caster Sugarකුරුඳු කුඩු මේස හැඳි ½ tbsp Cinnamon Powderජලය Waterපිළිගැන්වීම සඳහා වැනිලා අයිස්ක්‍රීම් Vanilla Ice Cream for serving
ඔබගේ අතුරුපස සකස් කරගැනීමේ හැකියාව මේ බ්‍රිතාන්‍ය ක්‍රමයට සකස් කරන සහ ලාංකීය රසය එකතු කල අතුරුපස පිළියෙළ කිරීම හරහා වැඩි දියුණු කරගන්න.
Take your dessert skills to the next level ...

නැවුම් බේරී පිස්සා Fresh Berry Fool
No ratings yet බ්ලුබෙරි කෝප්ප ½ cup Blueberriesස්ටෝබෙරි (පොතු ඉවත් කොට කැබලි හතරකට කපා ගන්නා ලද) කෝප්ප ½ cup Strawberries (hulled and quartered)ක්රැන්බෙරි කෝප්ප ½ cup Cranberriesනැවුම් දෙහි යුෂ තේ හැඳි ½ tsp Fresh Lemon juiceසීනි ග්‍රෑම් 25g Sugarගාන ලද දෙහි පොතු තේ හැඳි ¼ tsp Lemon zestශිත කල ක්‍රීම් කෝප්ප 3 cups Cold Heavy Creamවැනිලා මේස හැඳි 1 tbsp Vanillaබටර් කුකීස් ග්‍රෑම් 100g Butter Cookiesජලය කෝප්ප ¼ cup Water
මේ කාලේ රස්නෙ වැඩිද? සකසා ගැනීමට ඉතාම පහසු, මේ නැවුම් පලතුරැ සහ අයිස් ක්‍රීම් එක්ක හදන නැවුම් බෙරි පිස්සා එක ඔබව සතුටු කරනවා නිසැකයි.
The heat getting you down? Try this simple-to...

මාළු චයිනීස් රෝල් Fish Chinese Rolls
No ratings yet ටූනා (කැබලි කරන ලද) ග්‍රෑම් 200g Tuna (crumbled)අල (කපන ලද) ග්‍රෑම් 300g Potatoes (cut)පාන් කුඩු කෝප්ප 1 cup Breadcrumbsසාමාන්‍ය පාන් පිටි කෝප්ප 2 cups Plain flourසුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)ඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)අමු මිරිස් (පොඩි කරගන්නා ලද) 2 Green Chillies (chopped)ලොකු ළුණු (පොඩි කරගන්නා ලද) 1 Large onion (chopped)තුනපහ කුඩු තේ හැඳි ½ tsp Curry powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric Powderකිරි කෝප්ප 1-2 cups Milkදෙහි යුෂ Lime (juice)බිත්තර 4 Eggsකරපිංචා (පොඩි කරගන්නා ලද) Curry leaves (chopped)රත් කිරීමට තෙල් Oil to fryගම්මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
සෑම නිවසකම ඒ වගේම බේකරි එකකම ෂෝට් ඊට්ස් සඳහා කැමැත්තක් තියෙනවා. ඒ නිසාම ලාංකිකයන් තුළ මේ චයිනීස් රෝල් බොහොම ජනප්‍රියයි. අපේ චෙෆ් ගේ මේ වට්ටෝරුව ඔබට රසවත් ආහාරයක් සකස් කර දේවි.
The...

චෙරී පයි පොප්ස් Cherry Pie Pops
No ratings yet පාන් පිටි කෝප්ප 2 cups Flourචෙරී ග්‍රෑම් 100g Cherriesශීත බටර් ග්‍රෑම් 170g Cold Butterලුණු තේ හැඳි ½ tsp Saltශීත කල කිරි 80ml Cold Milkදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon juiceබිත්තර සුදු මදය මේස හැඳි 2 tbsp Egg Whitesසීනි කෝප්ප ¾ cup Sugarඉරිඟු පිෂ්ඨය මේස හැඳි 2 tbsp Cornstarchජලය මේස හැඳි 2 tbsp Waterලොලි පොප් කූරු හෝ මස්කූර (අවශ්‍ය නම්) Lollipop sticks or Skewers (optional)ස්ටෝබෙරි (අවශ්‍ය නම්) Strawberries (optional)
මේ දින වල සැමගේ කැමැත්ත ඇත්තේ චෙරී සඳහායි. චෙරී වල ඇති දීප්තිමත් රතු පැහැය ආදරය සඳහා වන විශ්වීය සංකේතයක්. ඔබේ හිතවත්ම අයට ඔබේ ආදරය පෙන්වීම සඳහා මෙම චෙරී වලින් සකස් කරගන්නා ලද පොප් ...