Tagged as: සලාදය Salad

ගෝවා සලාදය Napa Cabbage Salad
No ratings yet චීන ගෝවා(කුඩා කැබලිවලට කපාගත්) ග්‍රෑම් 200g Chinese Cabbage (Shredded)කැරට්(කුඩා කැබලිවලට කපාග) ග්‍රෑම් 150g Carrot (grated)ආමන්ඩ් (කර කරගත්) කෝප්ප ½ cup Almonds (toasted)සෝයා සෝස් මේස හැඳි 1 tbsp Soya Sauceතල ඇට (කර කරගත්) මේස හැඳි 1 tbsp Sesame Seeds (toasted)ලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteවිනාකිරි මේස හැඳි 2 tbsp Coconut Toddy Vinegarසීනි මේස හැඳි 1 tbsp Sugarඑළවලු තෙල් මේස හැඳි 3 tbsp Vegetable Oil
සෞඛ්‍යට හිතකර, රසවත් ගෝවා සැලඩ් එකක්. සම්පුර්ණ ආහාර වේලකට
A healthy, delicious salad with lots of cabbage. Perfect as an accompaniment. ...