Tagged as: හාල් මැස්සෝ Sprats
Featured
හාල් මැස්සෝ තෙල් දාල Sprats Stir Fry
No ratings yet වියළි හාල්මැස්සෝ ග්‍රෑම් 200g Dried Spratsබොම්බාය ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා ලද) ග්‍රෑම් 70g Bombay Onions (sliced)අමු මිරිස් (කුඩා කැබලිවලට කපාගන්නා ලද) 2 Green Chillies (sliced)මිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli powderමිරිස් කැබලි මේස හැඳි 2 tbsp Chilli piecesදෙහි (යුෂ) මේස හැඳි 1 tbsp Lime (juice)කරපිංචා Curry leavesකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil
සැබවින්ම මෙය නම් ලංකික අපේ ආහාරයක්. මේ තෙලේ දාපු හල මැස්සෝ කෑම වට්ටෝරුව පිට රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට පාළුව නැති කරන බෙහෙතක් වෙවී.
A truly Lankan dish, this stir-fried sprats...