Tagged as: video

ආස්මි සැන්ඩ්විච් Asmi Sandwich (චොක්ලට් මාසිපන් මැදි කරගත් with Chocolate Marzipan filling)
No ratings yet ආස්මි 4 Asmi piecesකජු ග්‍රෑම් 200g Cashew nutsආමන්ඩ් (පොතු ඉවත් කරන ලද) කෝප්ප ½ cup Almonds (peeled)කුඩු කරන ලද සීනි කෝප්ප 1 cup Powdered Sugarකොකෝවා (චොකලට්) පව්ඩර් කෝප්ප ¼ cup Cocoa/Chocolate powderවැනිලා රස කාරකය තේ හැඳි 1 tsp Vanilla Extractපැණි මේස හැඳි 2 tbsp Honey
මේ ජාත්‍යන්තර ලෙස සකස් කරගත් නවතම ශ්‍රී ලංකීය ආහාරය සමඟ අවුරුදු අසිරියට සමුදෙන්න. චොක්ලට් මාසිපන් මැදි කරගත් මේ ආස්මි සැන්ඩ්විච්, ඔබේ පවුල සහ ඔබේ අමුත්තන් කුල්මත් කරනවා නිසැකයි.
P...
Featured

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani
No ratings yet කුකුල් මස් කකුල් සහ කලවා හැම එකම 4 Chicken drumsticks & thighs eachබාස්මති බත් ග්‍රෑම් 300g Basmati RiceKnorr චිකන් සුප් කට 2 Chicken Stock cubesකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 3 tsp Chilli powderතුන පහ මේස හැඳි 2 tbsp Curry powderගම්මිරිස් කුඩු තේ හැඳි 2 tsp Black Pepper powderකරාබු නැටි 10 Clovesකරපිංචා Curry Leavesඑනසල් ඇට 5 Cardamom podsකුරුඳු පොතු 2 Cinnamon sticksඅමු මිරිස් 3 Green Chilliesලොකු ළුණු (හොඳින් පොඩි කරගත්) 2 Big Onions (finely chopped)ලුණු තේ හැඳි 3 tsp Saltමධ්‍යම ප්‍රමාණය ළුණු 1 Medium-sized Onionසුදු ළුණු (පොඩි කරගත්) බිකි 7 Garlic cloves (crushed)ඉඟුරු (පොඩි කරගත්) තේ හැඳි 2 tsp Ginger (crushed)මුදවපු කිරි විශාල හට්ටි 2 large containers of Curdකොත්තමල්ලි ග්‍රෑම් 300g Corianderදෙළුම් ඇට Pomegranate seedsඅවශ්‍ය ප්‍රමාණයට එළවලු තෙල් Vegetable Oil to fryවතුර Water
අපි හැමෝටම හොඳම බිරියනි හදන ආන්ටිලා ඉන්නවා. අපේ චෙෆ් අගේ අසල්වැසි ඇන්ටිගේ ඇය කැමතිම මෙම වට්ටෝරුව ඔබට ලබා දෙන්නේ ඔබේ රසය ඔබේ කැමැත්ත තව තවත් වැඩි කිරීම සඳහායි. ඒ සමඟ ඉතාම රසවත් කොත්...

හුමාලයෙන් තම්බන ලද බිස්කට් කේක් Steamed Biscuit Cake
No ratings yet බටර් ග්‍රෑම් 150g Butterබිස්කට් ග්‍රෑම් 150g Biscuitsඅයිසින් සීනි ග්‍රෑම් 120g Icing Sugarකොකෝවා පව්ඩර් ග්‍රෑම් 30g Cocoa Powderබිත්තර 3 Eggsලුණු මේස හැඳි ¼ tbsp Saltබේකින් පව්ඩර් මේස හැඳි ¼ tbsp Baking Powder
ඔබව අමන්දානන්දයට පත් කල හැකි තරමක් වෙනස් අතුරුපසක් හඳුන්වා දෙනවට කැමතිද? අපේ චෙෆ් නදී මේ තරමක් වෙනස් අතුරුපස ඒ සඳහා යෝජනා කළා. සකස් කරගැනීමට ඉතාම පහසුයි. ඒ වගේම කන හැම කටක් ගනේම අම...
Featured

පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
මේ පලතුරු සමඟ කිරිබත් මුසු වූ වට්ටෝරුවක්. අවුරුද්දේ ප්‍රධානම ආහාරය වශයෙන් කිරිබත් පිසීම පිළිබඳව ඔබ වඩාත් උනන්දු බව අපි හොඳාකාරවම දන්නවා. මේ පොශ්‍යපධාර්ථ සහිත ආහාරය ඔබේ මුළු පවුලම ප...

පොල් පැණි පෑන්කේක් Pol Pani Pancakes (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet 182 ඩයබිටසෝල් ස්විට්නර් සැෂේ පැකට් 4 sachets (ග්‍රෑම් 4 grams) Diabetasol Sweetenerඩයබිටසෝල් වැනිලා මිල්ක් පව්ඩර් කෝප්ප 2 cups Diabetasol Vanilla Milk powderපිටි කෝප්ප 1 cup Flourවැනිලා සාරය (එසෙන්ස්) තේ හැඳි 1 tsp Vanilla essence/flavouringබිත්තර 2 Eggsබටර් තේ හැඳි 1 tsp Butterකුරුඳු කුඩු තේ හැඳි 1 tsp Cinnamon powderපොල් (පොතු ආකාරයෙන් කපා ගත් හෝ ගා ගත්) කෝප්ප 1 cup Coconut (flakes or grated)ජලය කෝප්ප ¼ cup Waterඅලංකාර කිරීමට හා සරසා ගැනීමට ස්ටෝබෙරි Strawberries for garnish & decoration
රසවත් ආහාර සියල්ලම ශරීරයට අහිතකර නැහැ. මේ ඩයබිටසෝල් මිල්ක් පව්ඩර් සහ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන සකස් කරන ලද පොල්පැණි පෑන් කේක් එක දියවදියා රෝගයෙන් පිඩා විඳින ඔබට නිසැකවම සහනයක් වේ...
Featured

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods
අවුරුදු කෑම වර්ග අතර ප්‍රධානම ආහාරය වන්නේ නිසැකවම කිරිබත්. එය මුළු ලෝකයම අවිවාදිතව ආදරය කරන, කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීය ආහාරයක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ලෙස, බ...

අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics)
No ratings yet 93.5 ඩයබිටසෝල් ස්විට්නර් කුඩා සැෂේ පැකට් 3 sachets (ග්‍රෑම් 3 grams) Diabetasol Sweetenerඅඹ සාරය (එසෙන්ස්) මේස හැඳි 1 tsp Mango essenceඅඹ (පොතු ඉවත් කර කුඩා කොටස් වලට කපා ගත්) ග්‍රෑම් 100g Mango (skinned and cut into small pieces)ජෙලටින් කුඩු මේස හැඳි ½ tbsp Gelatin powderජලය මි.ලි 500ml Water
මේ බොහොම රසවත් අඹ ජෙලි වට්ටෝරුව දියවැඩියාවෙන් පෙලෙන ආදරණිය ඔබටයි. මේ විශේෂ වට්ටෝරුව සකස් කරන්නේ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන.
Here's a delicious Mango Jelly recipe for the lov...

කෙසෙල් කැවුම් Banana Kavum
No ratings yet කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g Bananas (Ambul Kesel)පොල් පැණි කෝප්ප 2 cups Coconut Treacleපොල් කිරි කෝප්ප 2 Coconut Milkකහ කුඩු මේස හැඳි ¼ tsp Turmeric powderපිටි ග්‍රෑම් 250g Flourසීනි කෝප්ප 2 cups Sugarකරදමුංගු ඇට 2 pods Cardamomතල ඇට මේස හැඳි 1½ tbsp Sesame seedsකෙසෙල් රසය ඇති ද්‍රවණය මේස හැඳි ½ tsp Banana flavouringඅවශ්‍ය පරමනයට ලුණු Salt for tasteතෙල් Oil to fry
කැවුම්, එකක් කෑ විට තව කිහිපයක් කන්න හිතෙන වර්ගයේ කෑම වලින් එකකි. එය ඉතාමන්තම රසවත් ඒ වගේම එය දුටු විටම බඩගින්න ඇවිස්සෙන ආකාරයේ කෑමක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ආකාර...
Featured

කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing)
No ratings yet හාල් පිටි ග්‍රෑම් 200g Rice Flourඋකු පොල් කිරි කෝප්ප ¾ cup Thick Coconut Milkබිත්තර 1 Eggඅයිසින් සීනි ග්‍රෑම් 100g Icing Sugarකුරුඳු කුඩු ග්‍රෑම් 50g Cinnamon powderබටර් ග්‍රෑම් 100g Butterඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil to fryකොකිස් අච්චුවක් Kokis mould
හොඳම අවුරුදු තෑග්ගක් -කොකිස්- සමඟ අවුරුදු සමරන්න. අපේ චෙෆ් ගේ කටට කෙළ උනන ඉතාම රසවත් කුරුඳු සහ අයිසින් සමඟ කොකිස් වට්ටෝරුව මෙවර ඔබේ අප්‍රේල් මාසය තව තවත් සුවිශේෂී කරවී. ඔබේ අමුත්ත...
Featured

එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani
No ratings yet එළු මස් කිලෝ ¾ kg Muttonපිසන ලද බාස්මති බත් Basmati Rice (cooked)මුදවපු කිරි කෝප්ප 1 cup Curdලොකු ප්‍රමාණයේ අල (කපන ලද) 4 Large Potatoes (cut)කැබලි වලට කපා ගත ළුණු ග්‍රෑම් 500g Onions (sliced)තක්කාලි (කැබලි වලට කපා ගත්) ග්‍රෑම් 250g Tomatoes (sliced)සුදු ළුණු පේස්ට් එක මේස හැඳි 2 tbsp Garlic Pasteඉඟුරු පේස්ට් එක මේස හැඳි 2 tbsp Ginger Pasteකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකොත්තමල්ලි කොළ Coriander Leavesඅමු මිරිස් (කපන ලද) 4 Green chillies (slit)අවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteඅවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ (අවශ්‍ය නම්) Lime juice for extra taste (optional)පිරිසිදු කල එළවලු තෙල් Refined Vegetable Oilජලය කෝප්ප 1 cup Waterබටර් (හෝ ගි තෙල්) Butter (or Ghee)Knorr බිරියනි මිශ්‍රණය (හෝ ගරම් මසල ග්‍රෑම් 75) පැකට් 1 pack Knorr Biryani Mix (or 75g Garam Masala)
එළු මස් සමඟ බිරියනි? මෙය කියවීම නවතා ඔබේ එළු මස් බිරියනි එක සකස් කිරීම පටන් ගන්න. එය ඔබේ මනස වගේම ඔබේ කුසත් තෘප්තිමත් කරවී.
Biriyani but with mutton? Stop reading this and start...