සිංහල උපසිරැසි සඳහා captions on කරන්න
වම්බටු ඉතාම පෝෂ්‍යදායි ගුණවත් ආහාරයක්. ඒ වගේම බොහොම කැමැත්තෙන් රස විඳිය හැකි ආහාරයක්. ඡසී අපිට පෙන්වනවා බදිනලද වම්බටු වැන්ජනයක් සකසා ගන්නා ආකාරය. එය ඔබට ඉතාම රසවත් අත්දැකීමක් වන බවට කිසිඳු සැකයක් නැහැ.
The brinjal (also known as eggplant) is incredibly nutritious, but also allows for countless ways of enjoying its nutrition-rich goodness. Here, Chassy shows a fried-brinjal recipe that is sure to make you fall even more in love with the brinjal.
ඡසී සමඟ TNL රේඩියෝවෙන් with Chassy on TNL Radio
ඡසී TNL ගුවන්විදුලියේ ‘The Drive’ හි කැපිපෙනෙන හඬ පෞර්ෂයක්. ඇයගේ සජීවී හඬ ශ්‍රී ලාංකිකයන් නැවත සවස් යාමයේ නිවාස වෙත ගෙන්වන ආකාරයේ සහෘද හඬක්. ඔබ ඇය ගැන නොදන්න කරණය තමයි ඇය ආහාර පිසීමට බොහොම උනන්දුවක් දක්වන බව. මේ විඩියෝස් වල ඇය අපිට පෙන්වනවා පිලිපීන වැසියන්ගේ කැමතිම ආහාර කිහිපයක් සකස් කරගන්න ආකාරය.
One half of the ‘The Drive’, Chassy is among TNL Radio Network’s most distinctive voices. Her lively voice is a constant companion for Sri Lankans commuting back home in the evenings. What you may not know is that she is passionate about cooking – and she shows us how to make some Filipino favourites.
Recent comments