බාබික්යූ සෝස් BBQ Sauce Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/bbq-sauce/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Wed, 03 Apr 2019 20:01:31 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 බාබික්යූ සෝස් BBQ Sauce Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/bbq-sauce/ 32 32 132976846 රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken https://www.kaema.lk/recipe/roast-chicken-with-bbq-sauce/ https://www.kaema.lk/recipe/roast-chicken-with-bbq-sauce/#respond Sat, 16 Dec 2017 21:20:10 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=813 අපේ පිටතින් කර කර ගා සැපෙන ඇතුලතින් රසයෙන් පිරුණු අමතක නොවන මේ රෝස් කරන ලද කුකුල් මස් වට්ටෝරුව ඔබට ප්‍රියතම අත්දැකීමක් එකතු කරවී. බාබික්යූ සෝස් සමඟ පුළුස්සන්න සහ පිළිගන්වන්න.
Our chef's Roast Chicken is crispy on the outside, succulent inside, and unforgettably delicious. Bake and serve with BBQ Sauce.

The post රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken appeared first on කෑම Kaema TV.

]]>
පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes
බාබික්යූ සෝස් BBQ Sauce

බාබික්යූ සෝස් BBQ Sauce

 


[start_directions]

  1. බාබික්යූ සෝස් එක කුකුල් මස් එකේ වටේ හොඳින් තවරාගන්න. බාබික්යූ සෝස් සමඟ චිකන් ආවරණය කිරීමට වග බලා ගන්න.
    Pour the BBQ Sauce mix over the chicken, and make sure to cover the Chicken in the marinade thoroughly.
  2. දෙහි, ළුණු, සහ සුදු ළුණු මස් එකට මුසු කරගන්න.
    Stuff the chicken with cut lime, onions and the garlic cloves.
  3. දෙහි පොතු ස්වල්පයක් කුඩු කර මස් එකට දමන්න.
    Grate some of the lime rind on to the chicken.
  4. දෙහි පොතු හොඳින් මස් එකට සම්බාහනය කරන්න.
    Rub the lime rind on to the chicken thoroughly.
  5. සිදුරු වැසීම සඳහා ටුත් පික් පාවිච්චි කරන්න.
    Use a toothpick to close the cavity.
  6. ට්වයින් නුල් භාවිත කොට කුකුල් කකුල් එකට බැඳගන්න.
    Use a twine/string to tie the chicken legs together.
  7. කුකුල්මස් එක ශීතකරණයේ පැයක පමණ කාලයක් තබාගනිමින් මරිනෙට් කරන්න.
    Let the chicken marinate in the fridge for 1 hour.
  8. කපන ලද අල, කැරට් සහ ගෝවා බේක් කරගන්නා භාජනයට දමන්න.
    Add cut potatoes, carrots and broccoli to baking dish.
  9. ඒ මතට ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස් සහ එනසල් යොදන්න.
    Top the vegetables with Olive Oil, Salt, Pepper, and Cardamom.
  10. හොඳින් මිශ්‍ර කරගන්න.
    Toss well.
  11. බේක් කරගන්නා භාජනයේ, ආහාරයේ මැද කොටස හිස්ව තබමින් එළවලු කැබලි වටේට විසුරවන්න.
    Spread the vegetables evenly around the baking dish, keeping the centre free.
  12. කුකුල් මස් එක බේක් කරගන්නා භාජනයේ මැදින් තබන්න.
    Add the Chicken onto the centre of the baking dish.
  13. අවන් එකේ මිනිත්තු 20ක් පමණ තබමින් 230ºC උෂ්ණත්වයෙන් බේක් කරගන්න.
    Place into oven and bake at 230ºC for 20 minutes.
  14. ඉවතට ගෙන එය දැඩි ද යන්න පිරික්සන්න.
    Take out and check Chicken for firmness.
  15. ඔලිව් තෙල් සහ මහදුරු කුකුල් මස් එක මතට යොදන්න.
    Add Olive Oil and Fennel Seeds on top of the Chicken.
  16. නැවත අවන් එක තුල තබා 200ºC උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් තබන්න (නැත්නම් පිස අවසන් වන).
    Then place into oven again at 200ºC for 20 minutes (or until chicken is done).
  17. ඉවතට ගෙන කකුල් වල බැඳී ට්වින් ඉවත් කරන්න.
    After taking out of the oven, cut and remove string off Chicken legs.
  18. අවශ්‍ය පරිදි කැබලි වලට කපාගන්න.
    Slice and cut as needed.
  19. බාබික්යූ සෝස් සමඟ උණුසුම්ව පිළිගන්වන්න.
    Serve hot with BBQ Sauce.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/roast-chicken-with-bbq-sauce/feed/ 0 813
බාබික්යූ සෝස් BBQ Sauce https://www.kaema.lk/recipe/bbq-sauce/ https://www.kaema.lk/recipe/bbq-sauce/#respond Sat, 09 Dec 2017 08:38:37 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=768 කවුරුහරි බාබික්යූ කිව්වද? මේ රහසිගත වට්ටෝරුව ඔබේ අමුත්තන් නිසැකවම පුදුම කරවී. මොකද මේ තුළ නිවැරදි රසයට නිවැරදි පදමට නිවැරදි මුසුවට බාබික්යූ සෝස් එක සකස් කරගන්න ආකාරය තිබෙනවා. මෙය ඔබේ බාබික්යූ එක තවත් රසවත් කරවී. මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Did someone say BBQ? Cue the secret ingredient that is going to make your guests go 'Wow'. Because this barbecue sauce is just the right combination of flavour to make those grilled meats truly light up. Can be used as a marinade or dip.

The post බාබික්යූ සෝස් BBQ Sauce appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. භාජනයක් ගන්න.
    Take a bowl.
  2. ඔලිව් තෙල් එකතු කරගන්න.
    Add Olive Oil.
  3. පැණි එකතු කරගන්න.
    Add Honey.
  4. සෝයා සෝස් එකතු කරගන්න.
    Add Soya Sauce.
  5. කහ කුඩු එකතු කරගන්න.
    Add Turmeric powder.
  6. ගම්මිරිස් එකතු කරගන්න.
    Add pepper.
  7. මිරිස් කුඩු එකතු කරගන්න.
    Add Chilli powder.
  8. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න.
    Add Salt for taste.
  9. එනසල් කුඩු එකතු කරගන්න.
    Add the crushed & powdered Cardamom pods.
  10. කුරුඳු කුඩු එකතු කරගන්න.
    Add Cinnamon powder.
  11. මහදුරු එකතු කරගන්න.
    Add Fennel Seeds.
  12. සුදු ළුණු එකතු කරගන්න.
    Add the chopped Garlic.
  13. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well until properly combined.

[end_directions]


මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Can be used as a marinade or dip.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with:

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

The post බාබික්යූ සෝස් BBQ Sauce appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/bbq-sauce/feed/ 0 768