BBQ Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/bbq/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Wed, 03 Apr 2019 20:01:31 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 BBQ Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/bbq/ 32 32 132976846 බාබික්යූ සෝස් BBQ Sauce https://www.kaema.lk/recipe/bbq-sauce/ https://www.kaema.lk/recipe/bbq-sauce/#respond Sat, 09 Dec 2017 08:38:37 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=768 කවුරුහරි බාබික්යූ කිව්වද? මේ රහසිගත වට්ටෝරුව ඔබේ අමුත්තන් නිසැකවම පුදුම කරවී. මොකද මේ තුළ නිවැරදි රසයට නිවැරදි පදමට නිවැරදි මුසුවට බාබික්යූ සෝස් එක සකස් කරගන්න ආකාරය තිබෙනවා. මෙය ඔබේ බාබික්යූ එක තවත් රසවත් කරවී. මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Did someone say BBQ? Cue the secret ingredient that is going to make your guests go 'Wow'. Because this barbecue sauce is just the right combination of flavour to make those grilled meats truly light up. Can be used as a marinade or dip.

The post බාබික්යූ සෝස් BBQ Sauce appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. භාජනයක් ගන්න.
    Take a bowl.
  2. ඔලිව් තෙල් එකතු කරගන්න.
    Add Olive Oil.
  3. පැණි එකතු කරගන්න.
    Add Honey.
  4. සෝයා සෝස් එකතු කරගන්න.
    Add Soya Sauce.
  5. කහ කුඩු එකතු කරගන්න.
    Add Turmeric powder.
  6. ගම්මිරිස් එකතු කරගන්න.
    Add pepper.
  7. මිරිස් කුඩු එකතු කරගන්න.
    Add Chilli powder.
  8. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න.
    Add Salt for taste.
  9. එනසල් කුඩු එකතු කරගන්න.
    Add the crushed & powdered Cardamom pods.
  10. කුරුඳු කුඩු එකතු කරගන්න.
    Add Cinnamon powder.
  11. මහදුරු එකතු කරගන්න.
    Add Fennel Seeds.
  12. සුදු ළුණු එකතු කරගන්න.
    Add the chopped Garlic.
  13. හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix well until properly combined.

[end_directions]


මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Can be used as a marinade or dip.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with:

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork

The post බාබික්යූ සෝස් BBQ Sauce appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/bbq-sauce/feed/ 0 768