කෑම කතා Kaema Katha Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/kaema-katha/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Sun, 04 Feb 2018 10:27:57 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.4.3 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 කෑම කතා Kaema Katha Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/kaema-katha/ 32 32 ඡසී සමඟ රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju with Chassy https://www.kaema.lk/video/sweet-brinjal-moju-with-chassy/ https://www.kaema.lk/video/sweet-brinjal-moju-with-chassy/#respond Wed, 27 Dec 2017 07:57:29 +0000 https://www.kaema.lk/?post_type=video&p=1055 නව වසර, නව ආරම්භය. සුහ අලුත් අවුරුද්දක් වේවා!
මේ නිවාඩු කාලෙයි, අලුත් අවුරුදු උත්සව සමයයි වඩා රසවත් කරන්න මෙන්න අපි ඔබට ගෙන එනවා Kaema කෑම TV’ස් ස්පෙෂල් රේන්බෝ #ඉදිආප්ප! මේ රේන්බෝ ඉදිආප්ප වර්ණ ගන්වලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ස්වාභාවික එළවළු සහ කුළුබඩු යොදාගෙන. හදලා බලන්න මේ රේන්බෝ ඉදිආප්ප. නිවාඩු කා‍ලෙ ගෙදරදි හදන කෑම, මේ වගේ නිර්මාණශීලී විදිහට හැදුවම කටට රස විතරක් නෙවෙයි, ඇසටත් රස කෑම හැමෝම එක්ක රස විදින්න ඔබටත් පුලුවන්. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉදිආප්ප කියන්නෙ හරිම රසවත් කෑමක්. මේ විදිහට හදලා බලන්නකො රසය වැඩිවෙන විදිහ.
Wishing you and your loved ones a colourful New Year with joy and good food.
Light up this Holiday Season and #NewYear with our very special Rainbow Idiyappa. Made using natural colours of our (and your) favourite veggies and spices, this dish will add colour and a dash of contemporary creativity to your holiday dining at home. Have we mentioned that these idiyappas are delicious?

The post ඡසී සමඟ රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju with Chassy appeared first on කෑම Kaema TV.

]]>
සිංහල උපසිරැසි සඳහා captions on කරන්න

වම්බටු ඉතාම පෝෂ්‍යදායි ගුණවත් ආහාරයක්. ඒ වගේම බොහොම කැමැත්තෙන් රස විඳිය හැකි ආහාරයක්. ඡසී අපිට පෙන්වනවා බදිනලද වම්බටු වැන්ජනයක් සකසා ගන්නා ආකාරය. එය ඔබට ඉතාම රසවත් අත්දැකීමක් වන බවට කිසිඳු සැකයක් නැහැ.
The brinjal (also known as eggplant) is incredibly nutritious, but also allows for countless ways of enjoying its nutrition-rich goodness. Here, Chassy shows a fried-brinjal recipe that is sure to make you fall even more in love with the brinjal.

ඡසී සමඟ TNL රේඩියෝවෙන් with Chassy on TNL Radio

ඡසී TNL ගුවන්විදුලියේ ‘The Drive’ හි කැපිපෙනෙන හඬ පෞර්ෂයක්. ඇයගේ සජීවී හඬ ශ්‍රී ලාංකිකයන් නැවත සවස් යාමයේ නිවාස වෙත ගෙන්වන ආකාරයේ සහෘද හඬක්. ඔබ ඇය ගැන නොදන්න කරණය තමයි ඇය ආහාර පිසීමට බොහොම උනන්දුවක් දක්වන බව. මේ විඩියෝස් වල ඇය අපිට පෙන්වනවා පිලිපීන වැසියන්ගේ කැමතිම ආහාර කිහිපයක් සකස් කරගන්න ආකාරය.
One half of the ‘The Drive’, Chassy is among TNL Radio Network’s most distinctive voices. Her lively voice is a constant companion for Sri Lankans commuting back home in the evenings. What you may not know is that she is passionate about cooking – and she shows us how to make some Filipino favourites.

පියවර සහ අවශ්‍ය දෑ STEPS & INGREDIENTS

Nothing Found

The post ඡසී සමඟ රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju with Chassy appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/video/sweet-brinjal-moju-with-chassy/feed/ 0