උම්බලකඩ Maldive Fish Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/maldive-fish/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Tue, 02 Apr 2019 08:58:40 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.4.3 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 උම්බලකඩ Maldive Fish Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/maldive-fish/ 32 32 උම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol https://www.kaema.lk/recipe/umbalakada-maldive-fish-sambol/ https://www.kaema.lk/recipe/umbalakada-maldive-fish-sambol/#respond Tue, 06 Feb 2018 12:44:28 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1092 ඔබට මොකද හිතෙන්නේ උම්බලකඩ සම්බෝල පිළිබඳව. මේ උම්බලකඩ සම්බෝලය උම්බලකඩ රසයට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනනවා නිසැකයි.
What can you say about the Umbalakada Sambol? This Maldivian favourite is assured of a place in the hearts of Sri Lankans due its stunning take on Maldive fish.

The post උම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. ළුණු ගැඹුරු තෙලේ බැදගන්න. රන් පැහැ ගැන්වෙන තුරු.
    Deep fry Onions till golden brown.
  2. ඉවතට ගෙන පසෙකින් තබන්න. බැදගත් ලූනු වලින් තෙල් ඉවතට ගන්න.
    Take out and keep aside. Make sure to drain the oil from the Fried Onions.
  3. තාච්චියේ තෙල් රත් කරගන්න.
    Heat Oil in a pot.
  4. ඊට සුදු ළුණු සහ කරපිංචා එකතු කරගන්න.
    Add Garlic and Curry leaves.
  5. සුදු ළුණු රන් පහ ගැන්වෙන විට ඊට උම්බලකඩ එකතු කරගන්න.
    When the Garlic turns golden brown add Maldive Fish.
  6. හොඳින් මිශ්‍ර කරගන්න.
    Stir well.
  7. මිරිස් කැබලි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Chilli Flakes and mix well.
  8. ඊට බැදගත් ළුණු එකතු කරන්න.
    Add the Fried Onions.
  9. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කොට මිශ්‍ර කරගන්න.
    Add Salt for taste and stir.
  10. ඉවතට ගෙන පිළිගන්වන්න.
    Take out and serve.
  11. තවත් සැර වීමට දෙහි යුෂ සමඟ පිළිගන්වන්න.
    Top it up with lime juice for that extra bite.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ පිළිගැන්විය හැක Can be served with:

FeaturedAunty's Chicken Biryani චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු)

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

FeaturedMutton Korma BIriyani එළු මස් කොර්මා බුරියානි

එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani

The post උම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/umbalakada-maldive-fish-sambol/feed/ 0