Directions
0/0 steps made- ළුණු ගැඹුරු තෙලේ බැදගන්න. රන් පැහැ ගැන්වෙන තුරු.
Deep fry Onions till golden brown. - ඉවතට ගෙන පසෙකින් තබන්න. බැදගත් ලූනු වලින් තෙල් ඉවතට ගන්න.
Take out and keep aside. Make sure to drain the oil from the Fried Onions. - තාච්චියේ තෙල් රත් කරගන්න.
Heat Oil in a pot. - ඊට සුදු ළුණු සහ කරපිංචා එකතු කරගන්න.
Add Garlic and Curry leaves. - සුදු ළුණු රන් පහ ගැන්වෙන විට ඊට උම්බලකඩ එකතු කරගන්න.
When the Garlic turns golden brown add Maldive Fish. - හොඳින් මිශ්‍ර කරගන්න.
Stir well. - මිරිස් කැබලි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
Add Chilli Flakes and mix well. - ඊට බැදගත් ළුණු එකතු කරන්න.
Add the Fried Onions. - අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කොට මිශ්‍ර කරගන්න.
Add Salt for taste and stir. - ඉවතට ගෙන පිළිගන්වන්න.
Take out and serve. - තවත් සැර වීමට දෙහි යුෂ සමඟ පිළිගන්වන්න.
Top it up with lime juice for that extra bite.
සතුටින් භුක්ති විඳින්න.
Enjoy.
සමඟ පිළිගැන්විය හැක Can be served with:
Featured

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani
No ratings yet කුකුල් මස් කකුල් සහ කලවා හැම එකම 4 Chicken drumsticks & thighs eachබාස්මති බත් ග්‍රෑම් 300g Basmati RiceKnorr චිකන් සුප් කට 2 Chicken Stock cubesකහ කුඩු තේ හැඳි 1 tsp Turmeric powderමිරිස් කුඩු තේ හැඳි 3 tsp Chilli powderතුන පහ මේස හැඳි 2 tbsp Curry powderගම්මිරිස් කුඩු තේ හැඳි 2 tsp Black Pepper powderකරාබු නැටි 10 Clovesකරපිංචා Curry Leavesඑනසල් ඇට 5 Cardamom podsකුරුඳු පොතු 2 Cinnamon sticksඅමු මිරිස් 3 Green Chilliesලොකු ළුණු (හොඳින් පොඩි කරගත්) 2 Big Onions (finely chopped)ලුණු තේ හැඳි 3 tsp Saltමධ්‍යම ප්‍රමාණය ළුණු 1 Medium-sized Onionසුදු ළුණු (පොඩි කරගත්) බිකි 7 Garlic cloves (crushed)ඉඟුරු (පොඩි කරගත්) තේ හැඳි 2 tsp Ginger (crushed)මුදවපු කිරි විශාල හට්ටි 2 large containers of Curdකොත්තමල්ලි ග්‍රෑම් 300g Corianderදෙළුම් ඇට Pomegranate seedsඅවශ්‍ය ප්‍රමාණයට එළවලු තෙල් Vegetable Oil to fryවතුර Water Read more
Featured

Recent comments