පොල් Coconut Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/coconut/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Wed, 03 Apr 2019 20:16:26 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 පොල් Coconut Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/coconut/ 32 32 132976846 මිංචි සම්බෝල Mint Sambol https://www.kaema.lk/recipe/mint-sambol/ https://www.kaema.lk/recipe/mint-sambol/#respond Wed, 07 Mar 2018 16:47:13 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1214 දිව පිනවන මේ මින්චි සම්බෝල චට්නි එක, ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්රියතම කෑම මේසෙ අංගයක් බවට පත්වනු නිසැකයි. මෙය බත්, බුරියානි, පාන් හා රොටි එකක්, නැතහොත් ඩිප් එකක් විදිහට පාවිච්චි කල හැකී. ඔගොල්ලොත් මේක හදලා කොහොමද අපිට කියන්න.
This mouth-watering Mint Sambol chutney will be a highlight on your dining table amongst family and friends with its pungent aroma and taste. Ideally best served with Biryani but also goes well with rice, bread or roti, or it can even be used as a dip. Try this and tell us what you think.

The post මිංචි සම්බෝල Mint Sambol appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. මිංචි කොළ, ගා ගත් පොල්, සුදු ළුණු, අමු මිරිස් සහ දෙහි යුෂ බ්ලෙන්ඩර් එකට දමාගන්න.
    Add Mint leaves, grated Coconut, Garlic, Green Chillies, and Lime juice into a blender.
  2. අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් දමන්න.
    Add Salt and Pepper for taste.
  3. හොඳින් උකු වන ලෙස කසක් වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
    Grind all the ingredients together into a fine thick paste.
  4. රස බලා තව අවෂ්‍යය නම් ලුණු සහ දෙහි යුෂ දමන්න.
    Check seasoning. Adjust the taste with salt and lime juice if required.
  5. ඉවතට ගෙන භාජනයකට දමා කෑමට ගන්නා තුරැ හොදින් වසා තබන්න.
    Take out, cover and store until ready to serve.

[end_directions]

සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with:

FeaturedAunty's Chicken Biryani චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු)

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

The post මිංචි සම්බෝල Mint Sambol appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/mint-sambol/feed/ 0 1214
ගෝවා මැල්ලුම Gowa Mallum https://www.kaema.lk/recipe/gowa-mallum/ https://www.kaema.lk/recipe/gowa-mallum/#respond Wed, 31 Jan 2018 01:27:44 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1045 මේ ගෝවා සහ පොල් සලාදය ඔබේ සෞඛ්‍යට හිතකර පොශ්‍යපදර්ථ බොහොමයක් ඔබට ලබා දෙන බවට කිසිඳු සැකයක් නැහැ. කිසිඳු අවිශ්වාසයකින් තොරව රස බැලිය හැකි ආහාරයකි.
This cabbage-coconut salad is a healthy snack that is sure to pack you with important nutrients. No more guilt for having a mid-day snack.

The post ගෝවා මැල්ලුම Gowa Mallum appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. සුදු ළුණු, අමු මිරිස්, හා කරපිංචා අඹරාගන්න. ඒවා ඇඹරුම් භාජනයට දමන්න.
    Grind the Garlic, Green Chilli, and Curry Leaves in a grinding bowl.
  2. අබ කුඩු සහ කහ කුඩු ද ඊට එකතු කරගන්න. හොඳින් අඹරගන්න.
    Add Mustard powder and Turmeric powder. Grind together.
  3. ගම්මිරිස් හා ගා ගත පොල් ඊට එකතු කරන්න.
    Add Pepper and grated Coconut.
  4. හොඳින් මිශ්‍ර වෙනතුරු අඹරගන්න.
    Grind till mixed well.
  5. ඉවතට ගන්න.
    Take out.
  6. තෙල් දාල පෑන් එකට දමා රත් කරගන්න.
    Add to a pan and heat with oil.
  7. කපා ගත ගෝවා පෑන් එකට දමන්න.
    Add the shredded cabbage into the pan.
  8. කුළුබඩු සමඟ හොඳින් මිශ්‍ර කරගන්න.
    Mix all ingredients well.
  9. අවශ්‍ය ප්‍රමාණයට ලුනු දමන්න.
    Add Salt and stir.
  10. ගින්න අඩු කොට පිසගන්න.
    Lower heat and let it simmer.
  11. ඉවතට ගෙන උණුවෙන් පිළිගන්වන්න.
    Take out and serve hot.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ පිළිගැන්විය හැක Can be served with:

Featuredපරිප්පු රොටි Parippu Roti

පරිප්පු රොටි Parippu (Dhal) Roti

The post ගෝවා මැල්ලුම Gowa Mallum appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/gowa-mallum/feed/ 0 1045
පොල් සම්බෝල Pol (Coconut) Sambol https://www.kaema.lk/recipe/pol-coconut-sambol/ https://www.kaema.lk/recipe/pol-coconut-sambol/#respond Wed, 22 Nov 2017 03:33:12 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=687 කිසිවෙක් ලංකවේ උයන පොල්සම්බෝල කිසිවකට සමාන කරන්නේ නෑ. ඒ තරම්ම එය රසවත්. හැම ගෙදරකටම තමන්ට අවේනික ක්‍රමයක් තිබෙනවා පොල්සම්බෝල සකස් කරගන්න. මෙන්න අපේ ක්‍රමය. සරල අමතක නොවන රසයක් ඔබට ලබා දෙන බව නිසැකයි.
Nothing says homemade Lankan cuisine quite like the ever-present Pol Sambol. Every home has its special recipe so here's ours. Simple, delicious and guaranteed to lift every meal from good to unforgettable.

The post පොල් සම්බෝල Pol (Coconut) Sambol appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. කපාගත් ළුණු සහ අමු මිරිස් වංගෙඩියට එකතු කරගන්න.
    Add cut Onions and Green Chilli into a mortar.
  2. ඊට මිරිස් කැබලි සහ ගම්මිරිස් එකතු කරගන්න.
    Add Chilli flakes and Pepper.
  3. වංගෙඩිය හා මෝල්ගස යොදාගනිමින් අවශ්‍ය දේ කොටගන්නා.
    Pound the ingredients using the mortar and pestle.
  4. ඊට පොල් එකතු කර තව දුරටත් කොටගන්නා.
    Then add the coconut and pound further.
  5. සියලුම අවශ්‍ය දෑ හොඳින් මිශ්‍ර වනතුරු හොඳින් කොටගන්නා.
    Pound till all the ingredients are mixed well.
  6. එය භාජනයකට දමා, ලුණු සහ දෙහි එකතු කරගන්න.
    Empty into serving bowl. Season with salt and lime.

[end_directions]

සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Best served with

Featuredපරිප්පු රොටි Parippu Roti

පරිප්පු රොටි Parippu (Dhal) Roti

The post පොල් සම්බෝල Pol (Coconut) Sambol appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/pol-coconut-sambol/feed/ 0 687