2018 Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/2018/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Tue, 02 Apr 2019 06:42:28 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 2018 Archives ~ කෑම Kaema TV https://www.kaema.lk/tag/2018/ 32 32 132976846 වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget https://www.kaema.lk/2018/04/vesak-dansal-recipes/ Fri, 27 Apr 2018 05:25:08 +0000 https://www.kaema.lk/?p=1476 අපගේ චෙෆ් මස් මාංශ කිසිවක් යොදා නොගෙන බත් සමඟ අපේ ප්රියතම එදිනෙද බහුලව පාවිච්චි කරන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල සහ තම්බාගත් මඥ්ඥෝක්කා ආදිය යොදාගෙන දන්සල් සඳහාම පාර්සල් එකක් නිර්මාණය කරා.
Our chef created a simple vegetarian Wesak dansal parcel that is made up of rice combined with some of her signature takes on everyday favourites such as dhal, polos, gotukola sambol and stir-fried manioc.

The post වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget appeared first on කෑම Kaema TV.

]]>
වෙසක් සුභ පැතුම්

වෙසක් කියන්නේ අපිට අපි පිළිබඳවම නැවත නැවත නුවණින් බලන්න ඉඩ කඩ ලබා දෙන කාලයයි. ඒ වගේම කරුණාව දානය වගේ උතුම් ගුණාංග පුහුණු වෙන්න පුළුවන් කාලයයි. වෙසක් දන්සල් කියන්නේ මේ බව මානව ඔප්පු වෙන අවස්ථාවක්. ලොව් තුරා අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම අනුව යමිනුයි මුළු සමාජයම වෙසක් දිනය තුල මේ වගේ දන්සල් පවත්වන්නේ. අපගේ චෙෆ් නදී මස් මාංශ කිසිවක් යොදා නොගෙන බත් සමඟ අපේ ප්රියතම එදිනෙද බහුලව පාවිච්චි කරන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල සහ තම්බාගත් මඥ්ඥෝක්කා ආදිය යොදාගෙන දන්සල් සඳහාම පාර්සල් එකක් නිර්මාණය කරා.

අපි ඔබට මේ රසවත් කෑම වට්ටෝරුව රස බලන්න ආරාධනා කරන අතරම ඔබට ලඟම දන්සලටත් සහභාගී වෙමින් වෙසක් උත්සවය සමඟ සම්බන්ද වෙන ලෙස ඉල්ලා සිටිනවා.

Have a blessed Vesak

Vesak is a time for reflection and compassion. Nowhere is that demonstrated better than the dansal. These community-organized eateries celebrate the spirit of giving that is central to Buddhist teachings. Our chef created a simple vegetarian dansal parcel that is made up of rice combined with some of her signature takes on everyday favourites such as dhal, polos, gotukola sambol and stir-fried manioc.

We encourage you to make these out for yourselves, and celebrate the spirit of Vesak in dansals near you.

 

The post වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget appeared first on කෑම Kaema TV.

]]>
1476
සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year https://www.kaema.lk/2018/04/avurudu-new-year-recipes/ Sat, 14 Apr 2018 03:30:14 +0000 https://www.kaema.lk/?p=1428 කෑම Kaema TV කණ්ඩායමෙන් මේ අවුරුදු සමය සඳහා සුභ පැතුම්. අපි හිතනවා ඔබ අපේ විඩියෝස් සතුටින් නරඹාවී කියලා ඒ වගේම අපේ කෑම වට්ටෝරු ඔබ විසින්ම සකස් කරන්න උත්සහ ගනීවි කියලා. මේ අවුරුදු සාමය සාමය, ආදරය වගේම හොඳ රසවත් කෑම වලිනුත් පිරුණු සුභ අවුරුද්දක් !
Season's Greetings from the කෑම Kaema TV Team. We hope you enjoyed watching our videos and then trying out our recipes for yourselves. May this Avurudu season be filled with peace, love and good food.

The post සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year appeared first on කෑම Kaema TV.

]]>
සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා!

මේ අවුරුද්දේ කොහෝ නාදය දසත පැතිරී යන කාලයයි. ඒ හඬ අප අවධි කරන කාලයයි. ඒ කන්කළු කොහෝ නාදය සියලු ශ්‍රී ලාංකිකයන්ට යහපත් සෞභාග්‍ය පරිසරයක් දේශයක් පොරොන්දු වෙනවා. මේ සුන්දර කොහෝ නාදය පැතිරී යන ඒ අවුරුදු කාලය බැවින් අපි අපේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට ආදරය, සෞභාග්‍ය, නිරෝගිකම පිරුණු ඒ වගේම රසවත් කෑම පිරුණු සුභ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කෑම පිළිබඳව කතා කරද්දී, අවුරුද්ද කියන්නේ සෑම කාලයටම ගැලපෙන කෑම වර්ග රාශියක් පිසෙන කාලයක්. ඒ වගේම ඒ කෑම වර්ග ආශ්‍රයෙන් අලුත් කෑම වර්ග උත්සහ කර බලන්නත් පුළුවන්. ඒ නිසාම අපි මේ ඉදිරිපත් කරන වට්ටෝරු හතර අපේ සම්ප්‍රදායික ආහාර වන කිරිබත්, කැවුම් සහ කොකිස් ආශ්‍රය කරගෙන අලුත්ම ආකාරයෙන් පිළියෙළ කරන අලුත්ම අත්දැකීමක් ඔබට ලබා දෙන ආහාර වට්ටෝරු හතරක්. මේ නිසා ඔබේ රුචිය තව තවත් දෙගුණ තෙගුණ කරමින් දළු ලා වැඩෙන බව නිසැකයි.

Wishing you and your loved ones an exciting Sinhala & Tamil Avurudu filled with joy and good food.

It’s that time of the year when you wake up to the sound of the Mynah. The unmistakable cooing promises good tidings to all Sri Lankans. Taking our cue from the soothing mynah, allow us to wish our viewers a Sinhala and Tamil New Year filled with love, wealth, health – and good food.

Speaking of food, we think Avurudu is a good time to be inspired by the ageless in order to create the innovative. Thus, our four recipes are innovative riffing on age-old Avurudu favorites: the kiribath, kavum and kokis – only made in a manner that will blow your taste buds to culinary heaven.

Be safe, and happy cooking!

The post සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year appeared first on කෑම Kaema TV.

]]>
1428