Directions
0/0 steps made- පෑන් එකට පොල් පැණි දමා රත් කරගන්න.
Add Coconut Treacle to a pan and heat. - සීනි සහ කුඩු කරගත් කරදමුංගු පෑන් එකට එකතු කරගන්න. හැඳි ගා හොඳින් මිශ්‍ර කරගන්න.
Add Sugar and crushed Cardamom pods to the pan. Stir and mix well. - ගින්දර නවත්වා මිශ්‍රණය පිළිගන්වන දීසියකට දමාගන්න.
Turn off heat. Remove and transfer to a serving dish. - පිටි, ලුණු, කහ කුඩු, තල ඇට, කෙසෙල් රසය ඇති ද්‍රවණය සහ පොල් කිරි භාජනයකට දමන්න.
Add Flour, Salt, Turmeric powder, Sesame seeds, Banana flavouring, and Coconut Milk into a bowl. - එම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කොට මිශ්‍රනයක සකස් කරගන්න.
Mix the ingredients in the bowl to make a smooth batter. - පසුව භාවිතයට ගැනීමට පසෙකින් තබන්න.
Keep aside for use later. - ලෙලි ඉවත් කොට කෙසෙල් වෙනත් භාජනයකට දමන්න.
Peel and place Bananas in a new bowl. - කෙසෙල් පොඩි කරගන්න.
Start mashing the Bananas. - පෙර සකස් කරගත් මිශ්‍රණය පොඩි කරගත් කෙසෙල් වලට වක් කොට කැවුම් සකස් කිරීම සඳහා හොඳින් මිශ්‍ර කරගන්න.
Pour the batter over the mashed bananas and mix to make the Kavum batter. - පෑන් එකේ තෙල් රත් කරගන්න.
Heat Oil in a pan. - කුඩා කෝප්පයක් යොදාගෙන කැවුම් සඳහා සකස් කරගත් මිශ්‍රණයෙන් කොටසක් පෑන් එකට දමන්න.
Using a small cup, drop some of the Kavum batter into the pan. - රත්රන් දුඹුරු පැහැය වෙන තුරු බැදගන්න.
Fry till golden brown. - ඉවතට ගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණය සකස් කරගන්නා තුරු එම පියවර නැවත නැවත කරන්න.
Take out and repeat till desired number of pieces. - පිළිගන්වන දීසියේ සකස් කරගත් පැණි සිරප් එක සමඟ කැවුම් තබන්න.
Place the Kavum in the serving dish with the Treacle syrup. - කැවුම් කැබලි පැණි සිරප් එකේ බහා මිනිත්තු 10ක් පමණ මැරිනෙට් කරන්න. උණුවෙන් පිළිගන්වන්න.
Bathe the Kavum pieces with the Treacle syrup and let it marinate for about 10 minutes. Serve hot.
පොල් පැණි මිශ්‍රණය සකස් කරගැනීම
Making the Treacle Syrup
කැවුම් සකස් කරගැනීම
Making the Kavum
පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.
අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes
Featured

පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts Read more
Featured

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods Read more
Recent comments