Directions
0/0 steps made- රතු මිරිස් ගෙන හොඳින් සෝදා කැබලි වලට කපන්න.
Wash the capsicums and cut into pieces. - කැරට් ගෙන එහි පොතු හැර කැබලි වලට කපාගන්න.
Peel carrot and cut into pieces. - රතු ළුණු වල පොතු ඉවත් කර පසෙකින් තබන්න.
Peel the skin of the red onion and keep aside. - භාජනයකට අබ කුඩු, මිරිස් කුඩු, සීනි, ගම්මිරිස්, ලුණු, සුදු ළුණු ආලේපය, ඉඟුරු ආලේපය, සහ විනාකිරි දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Mix Mustard powder, Chilli powder, Sugar, Pepper, Salt, Garlic paste, Ginger paste and Vinegar into a large bowl and mix. - රට ඉඳි යොදා මිශ්‍ර කරගන්න.
Add the pitted Dates and mix. - අමතර රසය අවශ්‍ය නම් දෙහි අච්චාරු සමග යොදන්න.
Optionally, add Lime pickle for that extra taste. - භාජනයකට ළුණු, මාලු මිරිස් සහ කැරට් එකතු කරගන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
Add the skinned Onions, cut Capsicums and Carrots. Mix well. - ඉවතට ගෙන භාජනයකට දමා කෑමට ගන්නා තුරැ හොදින් වසා තබන්න.
Take out, cover and store until ready to serve.
පදම රස බලන්න. මිශ්‍රණයේ රසය පැණිරස සහ උණු විය යුතුය. අවෂ්‍යය නම් තව මිරිස් කුඩු සහ විනාකිරි දමන්න
Check seasoning. The taste of the mixture should be hot and sweet. Add more Chilli powder and Vinegar if required.
සතුටින් පිළිගන්වන්න.
Enjoy.
සමඟ වඩා රසවත්ය Goes best with:
Featured

Recent comments