Tagged as: පලතුරු Fruits
Featured

පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
මේ පලතුරු සමඟ කිරිබත් මුසු වූ වට්ටෝරුවක්. අවුරුද්දේ ප්‍රධානම ආහාරය වශයෙන් කිරිබත් පිසීම පිළිබඳව ඔබ වඩාත් උනන්දු බව අපි හොඳාකාරවම දන්නවා. මේ පොශ්‍යපධාර්ථ සහිත ආහාරය ඔබේ මුළු පවුලම ප...

චොකලට් ෆොන්ඩියු Chocolate Fondue
No ratings yet ක්‍රීම් (ඝනකම්) කෝප්ප ¾ cup Heavy Creamමිල්ක් චොක්ලට් ග්‍රෑම් 200g Milk Chocolateමාෂ්මෙලෝස් Marshmallowsස්ටෝබෙරි Strawberriesමස්කූර Skewersඔබට අවශ්‍ය පරිදි පලතුරු Other fruits of your choice
ඔබේ ආදරණියයන්ට අවසාන මොහොතේ පිළිගන්වන්න යමක් සොයනවද ? මේ චොකලට් ෆොන්ඩියු එක අපි ඔබට හඳුන්වාදෙනවා වගේම මෙය ඔබේ ආදරය තවත් වැඩි කරන බව නිසැකයි. සුභ ආදරණියයන්ගේ දිනයක් !
Last minute t...

පලතුරු පෑන්කේක් Fruit Pancake Rolls
No ratings yet පිටි ග්‍රෑම් 250g Flourබිත්තර 2 Eggsකිරි කෝප්ප 2 cups Milkලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to tasteඅන්නාසි Pineappleඇපල් / ස්ටෝබෙරි හෝ රාස්ප්බෙරි Apple / Strawberry or Raspberryනැවුම් පලතුරු (අමතරව) Fresh fruits and additional pie filling (optional)පැණි Honeyයෝගට් Yoghurt
රසවත්, ස්වභාවික අතුරුපසක්, අපගේ පලතුරු පෑන්කේක් එක ඔබ රස බැලිය යුතුමයි.
A delicious naturally sweetened dessert, our Fruit Pancakes have to be tasted to be believed....