Tagged as: vegetarian
වෙසක් දන්සල් බත් පැකට් Making Vesak Dansal Buth Packets on a budget

අපගේ චෙෆ් මස් මාංශ කිසිවක් යොදා නොගෙන බත් සමඟ අපේ ප්රියතම එදිනෙද බහුලව පාවිච්චි කරන පරිප්පු, පොලොස්, ගොටුකොළ සම්බෝල සහ තම්බාගත් මඥ්ඥෝක්කා ආදිය යොදාගෙන දන්සල් සඳහාම පාර්සල් එකක් නිර...

ගෝවා සලාදය Napa Cabbage Salad
No ratings yet චීන ගෝවා(කුඩා කැබලිවලට කපාගත්) ග්‍රෑම් 200g Chinese Cabbage (Shredded)කැරට්(කුඩා කැබලිවලට කපාග) ග්‍රෑම් 150g Carrot (grated)ආමන්ඩ් (කර කරගත්) කෝප්ප ½ cup Almonds (toasted)සෝයා සෝස් මේස හැඳි 1 tbsp Soya Sauceතල ඇට (කර කරගත්) මේස හැඳි 1 tbsp Sesame Seeds (toasted)ලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteවිනාකිරි මේස හැඳි 2 tbsp Coconut Toddy Vinegarසීනි මේස හැඳි 1 tbsp Sugarඑළවලු තෙල් මේස හැඳි 3 tbsp Vegetable Oil
සෞඛ්‍යට හිතකර, රසවත් ගෝවා සැලඩ් එකක්. සම්පුර්ණ ආහාර වේලකට
A healthy, delicious salad with lots of cabbage. Perfect as an accompaniment. ...

- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- සලාද සහ පිෂ්ටය අඩු කෑම Salads & Low Carb Kaema
- හොදට කන කෑම Proper Kaema
අලිගැටපේර පැස්ටා Avocado Pasta
No ratings yet ඔලිව් තෙල් කෝප්ප ½ cup Olive oilදෙහි යුෂ තේ හැඳි 2 tbsp Lime (juice)කුඩු කරගත් පර්මේසන් චීස් ග්‍රෑම් 100g grated Parmesan Cheeseඅලුත් බැසිල් කොළ ග්‍රෑම් 150g fresh Basil leavesලුනු සහ ගම්මිරිස් Salt & Pepper for tasteඉදුණු අලිගැටපේර (කපා ඇට ඉවත් කළ සහ පොතු ඉවත් කළ) 1 ripe Avocado (halved + seeded & peeled)උයන ලද පැස්ටා ග්‍රෑම් 250g cooked Pastaසුදු ළුණු 2 කරාබු නැටි 2 cloves of Garlic
රසවත්ව ප්‍රබෝදයෙන් සිටින්න.ඉක්මනින් සකසා ගත හැකි මෙම ගස්ලබු පානය ඔබව ප්‍රබෝදයෙන් තබාවි.
Health nuts rejoice! This avocado pasta is packed with greens and it is fairly simple to m...