Tagged as: අලුත් අවුරුද්ද New Year
Featured

පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts
මේ පලතුරු සමඟ කිරිබත් මුසු වූ වට්ටෝරුවක්. අවුරුද්දේ ප්‍රධානම ආහාරය වශයෙන් කිරිබත් පිසීම පිළිබඳව ඔබ වඩාත් උනන්දු බව අපි හොඳාකාරවම දන්නවා. මේ පොශ්‍යපධාර්ථ සහිත ආහාරය ඔබේ මුළු පවුලම ප...
Featured

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods
අවුරුදු කෑම වර්ග අතර ප්‍රධානම ආහාරය වන්නේ නිසැකවම කිරිබත්. එය මුළු ලෝකයම අවිවාදිතව ආදරය කරන, කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීය ආහාරයක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ලෙස, බ...

සුභ සිංහල සහ දමිළ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year

කෑම Kaema TV කණ්ඩායමෙන් මේ අවුරුදු සමය සඳහා සුභ පැතුම්. අපි හිතනවා ඔබ අපේ විඩියෝස් සතුටින් නරඹාවී කියලා ඒ වගේම අපේ කෑම වට්ටෝරු ඔබ විසින්ම සකස් කරන්න උත්සහ ගනීවි කියලා. මේ අවුරුදු ස...

කෙසෙල් කැවුම් Banana Kavum
No ratings yet කෙසෙල් (ඇඹුල් කෙසෙල්) ග්‍රෑම් 300g Bananas (Ambul Kesel)පොල් පැණි කෝප්ප 2 cups Coconut Treacleපොල් කිරි කෝප්ප 2 Coconut Milkකහ කුඩු මේස හැඳි ¼ tsp Turmeric powderපිටි ග්‍රෑම් 250g Flourසීනි කෝප්ප 2 cups Sugarකරදමුංගු ඇට 2 pods Cardamomතල ඇට මේස හැඳි 1½ tbsp Sesame seedsකෙසෙල් රසය ඇති ද්‍රවණය මේස හැඳි ½ tsp Banana flavouringඅවශ්‍ය පරමනයට ලුණු Salt for tasteතෙල් Oil to fry
කැවුම්, එකක් කෑ විට තව කිහිපයක් කන්න හිතෙන වර්ගයේ කෑම වලින් එකකි. එය ඉතාමන්තම රසවත් ඒ වගේම එය දුටු විටම බඩගින්න ඇවිස්සෙන ආකාරයේ කෑමක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ආකාර...
Featured

කොකිස් Kokis (කුරුඳු සහ අයිසින් සමඟ with Cinnamon & Icing)
No ratings yet හාල් පිටි ග්‍රෑම් 200g Rice Flourඋකු පොල් කිරි කෝප්ප ¾ cup Thick Coconut Milkබිත්තර 1 Eggඅයිසින් සීනි ග්‍රෑම් 100g Icing Sugarකුරුඳු කුඩු ග්‍රෑම් 50g Cinnamon powderබටර් ග්‍රෑම් 100g Butterඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil to fryකොකිස් අච්චුවක් Kokis mould
හොඳම අවුරුදු තෑග්ගක් -කොකිස්- සමඟ අවුරුදු සමරන්න. අපේ චෙෆ් ගේ කටට කෙළ උනන ඉතාම රසවත් කුරුඳු සහ අයිසින් සමඟ කොකිස් වට්ටෝරුව මෙවර ඔබේ අප්‍රේල් මාසය තව තවත් සුවිශේෂී කරවී. ඔබේ අමුත්ත...
නව වසර, නව ආරම්භය (දේදුනු ඉඳි ආප්ප) New Year, New Beginnings (Rainbow Idiyappa)

Kaema කෑම TV කණ්ඩායමෙන් මේ නත්තල් සමය සඳහා සුභ පැතුම්. අපි හිතනවා ඔබ අපේ විඩියෝස් සතුටින් නරඹාවී කියලා ඒ වගේම අපේ කෑම වට්ටෝරු ඔබ විසින්ම සකස් කරන්න උත්සහ ගනීවි කියලා. මේ නත්තල් සාම...

කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourනිවිති Spinachලුණු Saltජලය Water
එළවලු ඔබේ පොඩිත්තන්ට කවන්න අමාරුද? නිවිති මිශ්‍ර ඉඳි ආප්ප උත්සහ කර බලන්න.
Have trouble getting the kids to eat their greens? Try this spinach flavoured string hopper....

දම් (බ්ලූ බෙරි) ඉඳි ආප්ප Purple (Blueberry) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබ්ලූ බෙරි Blueberriesලුණු Saltජලය Water
බ්ලූ බෙරි වලට වඩා හොඳ මොනවද? සමහරවිට පිළිතුර බ්ලූ බෙරි එකතු කොට සකස් කරගත් ඉඳි ආප්ප වෙවී.
What's better than blueberries? We suspect the answer is string hoppers made out of...

තැඹිලි (කැරට්) ඉඳි ආප්ප Orange (Carrot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකැරට් (කපන ලද) Carrots (cut)ලුණු Saltජලය Water
තැඹිලි ඉඳි ආප්ප ? කැරට් වලින් වර්ණවත් කරන ලද ඉඳි ආප්ප ඔබේ අමුත්තන් සතුටින් පුරවාවී.
Orange idiyappa? Yes please. Coloured by carrots, this idiyappa will thrill your guests....

රතු (බීට් රූට්) ඉඳි ආප්ප Red (Beetroot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබීට් රූට් (කපන ලද) Beetroot (cut)ලුණු Saltජලය Water
අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට දන්නවා බීට් රූට් කියන්නේ කොතරම් රසවත් එලවලුවක්ද කියලා. ඉතිං ඇයි අපි මේ රසවත් බීට් රූට් අපේ ඉඳි ආප්ප එක්ක එකතු කරලා රසවත් රාත්‍රී ආහාරයක් සකස් කර නොගන්නේ ?...