Directions

0/0 steps made
  1. සුදු ළුණු, ලුණු, සහ ඉඟුරු චිකන් බ්‍රෙස්ට් එකේ තවරා ගන්න.
    Rub garlic, salt and ginger onto chicken breasts.
  2. පැයක් පමණ මරිනෙට් කරන්න.
    Let it marinate for up to 1 hour.
  3. පෑන් එකේ තෙල් රත් කරගන්න.
    Heat Oil in pan.
  4. කුකුල් මස් බ්‍රෙස්ට් එක පෑන් එකට දමා එහි සෑම පැත්තක්ම රත්රන් පැහැ වෙනතුරු රත් කරගන්න.
    Add the Chicken Breasts to the pan and fry till golden brown all around.
  5. රත් කිරීම නවත්වා ඉවතට ගෙන හොඳින් ම උණුසුම පොඩ්ඩක් නැති වන තෙක් තබන්න.
    Take off the heat and let it cool down a little.
  6. ඇඟිලි යොදා ගනිමින් චිකන් බ්‍රෙස්ට් එක කැබලි වලට කඩාගන්න.
    Using your fingers to pull apart the Chicken Breasts into pieces.
  7. එම චිකන් එක භාජනයකට දමන්න.
    Place the pulled chicken into a bowl.
  8. ඒ සඳහා දෙහි යුෂ යොදා ගන්න.
    Squeeze Lime juice onto the pulled Chicken.
  9. පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Leave aside for use later.
  10. ගින්දර ස්වල්පයක් තබා පෑන් එකේ තෙල් රත් කරගන්න.
    On a low flame add a little Oil to a pot.
  11. අබ, කුරුඳු පොතු, උළුහාල්, කරපිංචා සහ කළු ගම්මිරිස් පෑන් එකේ දමන්න.
    Add Mustard seeds, Cinnamon stick, Fenugreek, Curry leaves and Black Pepper into the pan.
  12. හොඳින් සුවඳ එනතුරු බැදගන්න.
    Sauté until fragrant.
  13. ළුණු යොදා දුඹුරු පැහැ වන තුරු බැදගන්න.
    Add cut Onions, and fry till brown.
  14. භාජනයකට මුදවපු කිරි දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Curd to the pot and stir.
  15. කොත්තමල්ලි, ගම්මිරිස්, ලුණු, සහ මිරිස් කැබලි යොදන්න (අවශ්‍ය නම් මේ මොහොතේ ඔරෙගානෝ යෙදිය හැක).
    Add Coriander powder, Pepper, Salt and Chilli Flakes (optionally, you can add Oregano at this point).
  16. චිකන් යොදා හොඳින් හැඳි ගා ගන්න
    Add the pulled chicken and stir.
  17. මාලු මිරිස් යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add cut Green Chilli Peppers (or Capsicums) and stir.
  18. මිනිත්තු 5ක් පිසගන්න.
    Cook for 5 minutes.
  19. ඒ අතරතුර බිත්තර ගසාගන්න.
    Meanwhile, beat some Eggs in a bowl.
  20. හෙමිහිට ගසාගත් බිත්තර වක් කොට භාජනයට දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
    Slowly and evenly pour the beaten Eggs into the pot and stir.
  21. ගින්දර අඩු කොට මෘදුව පිසින්න.
    Reduce heat and allow to cook gently.
  22. රත් කිරීම නවත්වා ඒ භාජනයට දමන්න.
    Take off the heat and place into a serving bowl.
  23. ඇපල් කැබලි එකතු කොට සරසාගන්න.
    Add Green Apple slices and garnish.
  24. උණුසුම්ව පිළිගන්වන්න
    Serve hot.

සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with:

FeaturedAunty's Chicken Biryani චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු)

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

FeaturedMutton Korma BIriyani එළු මස් කොර්මා බුරියානි

එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani