කෑම Kaema TV ~ හොදට කන කෑම වට්ටෝරු Proper Kaema Recipes https://www.kaema.lk/recipe-category/proper-kaema/ උයන්න Cook. බෙදන්න් Serve. ෂෙයා කරන්න Share Wed, 03 Apr 2019 19:44:12 +0000 en-GB hourly 1 https://wordpress.org/?v=6.5 https://i0.wp.com/www.kaema.lk/wp-content/uploads/2017/08/cropped-KaemaTV_icon.png?fit=32%2C32&ssl=1 කෑම Kaema TV ~ හොදට කන කෑම වට්ටෝරු Proper Kaema Recipes https://www.kaema.lk/recipe-category/proper-kaema/ 32 32 132976846 චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani https://www.kaema.lk/recipe/next-door-aunty-chicken-biryani/ https://www.kaema.lk/recipe/next-door-aunty-chicken-biryani/#respond Sat, 12 May 2018 10:29:52 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1520 අපි හැමෝටම හොඳම බිරියනි හදන ආන්ටිලා ඉන්නවා. අපේ චෙෆ් අගේ අසල්වැසි ඇන්ටිගේ ඇය කැමතිම මෙම වට්ටෝරුව ඔබට ලබා දෙන්නේ ඔබේ රසය ඔබේ කැමැත්ත තව තවත් වැඩි කිරීම සඳහායි. ඒ සමඟ ඉතාම රසවත් කොත්තමල්ලි සහ මුදවපු කිරි සෝස් එකත් අපි ඔබට ලබා දෙනවා. ඔබේ ප්‍රියතම ආන්ටිට මේ ගැන කියන්න අමතක කරන්න එපා.
We all have aunties who make the best buriyani. Our chef shares her favourite recipe from the next door aunty to make your taste buds riot. Accompanied by a delicious coriander and curd sauce. Don’t forget to call over your favourite aunty for the meal!

The post චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

    පියවර Step 1: ළුණු මිශ්‍රණය එක සකස් කරගැනීම Making the Onion Mix
  1. පෑන් එකේ තෙල් රත් කරගන්න.
    Heat Oil in a pan.
  2. කරපිංචා, අමු මිරිස්, කුරුඳු පොතු, කරාබු නැටි, කරදමුංගු එනසල් සහ හොඳින් පොඩි කරගත් ලොකු ළුණු එක හොඳින් බැදගන්න.
    Fry up Curry Leaves, Green Chillies, Cinnamon sticks, Cloves, crushed Cardamom, and finely chopped Big Onions.
  3. හොඳින් මිශ්‍ර කරගන්න.
    Stir and mix well.

  4. ළුණු වඩා දුඹුරු වීමට ඉඩ නොදෙන්න.
    Do not let the Onions become too brown.

     

  5. ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
    Take off heat and keep aside for use later.
  6. පියවර Step 2
  7. කුකුල් මස් හොඳින් සෝදා විශාල භාජනයකට දමන්න.
    Clean the Chicken and place in a large bowl.
  8. මිරිස් කුඩු, තුනපහ, කහ කුඩු සහ ගම්මිරිස් කුඩු සමඟ මිශ්‍ර කරන්න.
    Mix together with Chilli powder, Curry powder, Turmeric powder and Black Pepper powder.
  9. ලුණු එකතු කරන්න.
    Add Salt.
  10. කුකුල් මස් සමඟ හොඳින් මිශ්‍ර කරන්න.
    Mix all the ingredients well with the Chicken.
  11. එය මිනිත්තු 20ක් පමණ තබන්න.
    Let it marinate for 20 minutes.
  12. ඒ අතරතුර විශාල භාජනයකට ජලය ගෙන එය රත් කරන්න.
    In the meantime, boil Water in a big pot.
  13. ඊට Knorr චිකන් සුප් කට දෙක දමන්න.
    Add two cubes of Knorr Chicken stock.
  14. හොඳින් මිශ්‍ර වනතුරු තම්බා ගන්න.
    Stir and bring to a boil.
  15. එය හොඳින් රත් වූ පසු කුකුල් මස් සහ අනෙකුත් භාජනය ඉතිරිව ඇති කුළු බඩු සියල්ලම දමන්න.
    Once it boils, add and mix the Chicken and any remaining spices from the bowl.
  16. මිනිත්තු 25-30ක් පමණ තම්බා කරගන්න.
    Boil it for 25-30 minutes.
  17. පියවර Step 3: මුදවපු කිරි සෝස් එක සකස් කරගැනීම Making the Curd Sauce.
  18. ඒ අතරතුර, කොත්තමල්ලි, අමු මිරිස්, සුදු ළුණු, ඉඟුරු, මධ්යම ප්රමාණය ළුණු සහ මුදවපු කිරි බ්ලෙන්ඩර් එකට දමන්න.
    In the meantime, Put Coriander, Green Chillies, Garlic cloves, Ginger, cut medium-sized Onions and Curd into a blender.
  19. හොඳින් බ්ලෙන්ඩ් කරන්න. අවශ්‍ය නම් ලුණු යොදන්න.
    Blend well together. Add some Salt if required.
  20. පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Set aside for use later.
  21. පියවර Step 4
  22. එය හොඳින් රත් වූ පසු භාජනය කුකුල් මස් සියල්ලම ඉවත් කරන්න. පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Remove all the Chicken from the pot and keep aside for use later.
  23. ඉතිරිව හොද්ද සමඟ බත් තම්බා ගන්න.
    Add and boil Rice in the Chicken broth.
  24. අවශ්‍ය නම් ලුණු යොදන්න.
    Add Salt if necessary.
  25. පියවර Step 5
  26. ඒ අතරතුර, කුකුල් මස් මිනිත්තු 5ක් 6ක් පිටතින් දුඹුරු පහ ගැන්වෙන තුරු පෑන් එකේ බැදගෙන. තෙල් එකතු කරන්න.
    Meanwhile, fry the Chicken for 5-6 minutes in a pan with Oil so it browns a bit on the outside.
  27. මුදවපු කිරි සෝස් එකතු කොට මද ගින්නේ මිනිත්තු 10-15ක් තම්බන්න.
    Add some Curd Sauce and let it simmer on medium heat for another 10-15 minutes.
  28. බැදගත් ළුණු මිශ්‍රණය යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add the fried Onion mix and mix it well.
  29. පියවර Step 6
  30. බත් පිස ගත පසු විශාල භාජනයක එම බත් ලේයර් වශයෙන් දැමීමට පටන් ගන්න. මුලින්ම බත් ද පසුව ඒ මත කුකුල් මස් මිශ්‍රනයද ඒ මත නැවත බත් ද ඒ වගේම සකස් කරගත් මුදවපු කිරි සෝස් ද යොදන්න.
    Once the Rice is cooked, start layering it in a big oven dish. Rice first then the Chicken Mix and more Rice on top and then some more Curd Sauce from the Chicken.
  31. මිනිත්තු 30-45ක් පමණ අවන් එකේ තබන්න. අවන් එක 160ºC රත් කරගන්න.
    Bake in the oven for 30-45 minutes at 160ºC.
  32. ඉවතට ගෙන උණු උණුවෙන් පිළිගන්වන්න.
    Take out and serve hot.
  33. හොඳින් අලංකාර කිරීම සඳහා දෙළුම් ඇට ඒ මත ඉසින්න.
    Sprinkle Pomegranate seeds over the top as a sweet garnish.

[end_directions]

සතුටින් පිළිගන්වන්න. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල, රයිටා හෝ මැලේ අච්චාරු සමග එක්කරන්න
Enjoy! Best served with Mint Sambol, Raita and Malay Pickle.

සමඟ වඩා රසවත්ය Goes best with:

මැලේ අච්චාරු Malay Pickle

මැලේ අච්චාරු Malay Pickle

සමග දෙළුම් රයිටා Raita with Pomegranate

රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)

මිංචි සම්බෝල Mint Sambol

මිංචි සම්බෝල Mint Sambol

The post චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/next-door-aunty-chicken-biryani/feed/ 0 1520
පලතුරු කිරිබත් Fruit Kiribath https://www.kaema.lk/recipe/fruit-kiribath/ https://www.kaema.lk/recipe/fruit-kiribath/#respond Tue, 17 Apr 2018 11:21:55 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1469 මේ පලතුරු සමඟ කිරිබත් මුසු වූ වට්ටෝරුවක්. අවුරුද්දේ ප්‍රධානම ආහාරය වශයෙන් කිරිබත් පිසීම පිළිබඳව ඔබ වඩාත් උනන්දු බව අපි හොඳාකාරවම දන්නවා. මේ පොශ්‍යපධාර්ථ සහිත ආහාරය ඔබේ මුළු පවුලම ප්‍රමුදිත කරනවාට කිසිඳු සැකයක් නැහැ.
Another attempt on kiribath, but this time with fruits. Wholesome, nutritious and will have the entire family enraptured.

The post පලතුරු කිරිබත් Fruit Kiribath appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. බාස්මති සහල් පිසගන්න.
    Cook some Basmati rice.
  2. සහල් පිස ගත පසු ඊට කිරි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Once the Rice is cooked, add Milk to it and stir.
  3. බත් මිශ්‍ර කරගත් කිරි සමඟ තවත් මිනිත්තු 15ක් පමණ පිසගන්න.
    Continue to cook the Rice with the Milk for a further 15 minutes.
  4. මිශ්‍ර පලතුරු, වියළි මිදි, කජු සහ කැන්ඩි ෆෘට් එකතු කොට කිරීමත් සමඟ මිශ්‍ර කරන්න.
    Add and mix Fruits, Raisins, Cashews and Candy fruits with the Kiribath.
  5. ඉන් කොටසක් කුඩා භාජයකට දමා, එම භාජනය පිළිගන්වන දීසියේ අනෙක් පස හරවා ගසන්න. පසුව භාජනය ඉවත් කරගන්න.
    Transfer portion to a small bowl, flip bowl on serving plate and remove.
  6. තවත් වියළි මිදි සහ කජු යොදා අලංකාර කරගන්න
    Add more Cashews and Raisins as garnish.

[end_directions]

පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.

අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes

Featuredපලතුරු කිරිබත් Fruit Kiribath

පලතුරු කිරිබත් Fruit Kiribath

FeaturedPol Pani Kiribath Sandwich පොල් පැණි කිරිබත් සැන්විච්

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich

Banana Kavum කෙසෙල් කැවුම්

කෙසෙල් කැවුම් Banana Kavum

The post පලතුරු කිරිබත් Fruit Kiribath appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/fruit-kiribath/feed/ 0 1469
පොල් පැණි පෑන්කේක් Pol Pani Pancakes (දියවැඩියාව සඳහා for Diabetics) https://www.kaema.lk/recipe/pol-pani-pancakes-for-diabetics/ https://www.kaema.lk/recipe/pol-pani-pancakes-for-diabetics/#respond Mon, 16 Apr 2018 17:54:05 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1459 රසවත් ආහාර සියල්ලම ශරීරයට අහිතකර නැහැ. මේ ඩයබිටසෝල් මිල්ක් පව්ඩර් සහ ඩයබිටසෝල් ස්විට්නර් යොදාගෙන සකස් කරන ලද පොල්පැණි පෑන් කේක් එක දියවදියා රෝගයෙන් පිඩා විඳින ඔබට නිසැකවම සහනයක් වේවි.
Delicious doesn't have to mean unhealthy. This pol pani pancake is made with Diabetasol Milk Powder & Sweetener, and is perfectly suited to those loved ones suffering from diabetes.

The post පොල් පැණි පෑන්කේක් Pol Pani Pancakes (දියවැඩියාව සඳහා for Diabetics) appeared first on කෑම Kaema TV.

]]>
ඩයබිටසෝල් Diabetasol sweetener
 


[start_directions]

    පොල් මිශ්‍රණය (පුරවනය) සකස් කිරීම
    Making the Coconut filling
  1. භාජනයට ජලය දමා රත් කරගන්න.
    Boil water in a pot.
  2. ඊට ඩයබිටසෝල් ස්විට්නර් සැෂේ පැකට් 4ක් (හෝ ග්‍රෑම් 4ක්) දමා මිශ්‍ර කරන්න.
    Add 4 sachets (or 4 grams) of Diabetasol Sweetener and stir.
  3. ඊට ගා ගත් පොල්, කුරුඳු කුඩු සහ වැනිලා සාරය (එසෙන්ස්) එකතු කරගන්න.
    Add grated Coconut, Cinnamon powder and Vanilla essence.
  4. නොකඩවා හැඳිගාන අතරතුර මිනිත්තු 5-10ක් බැදගන්න.
    Heat for 5-10 minutes while stirring continuously.
  5. අවශ්ය නම්, පොල් ගිනි ගැනීමෙන් වැළකීම සඳහා වතුර එක් කරන්න.
    Add some water, if necessary, to avoid the coconut from getting burnt.
  6. උඳුනෙන් ඉවත් කරගෙන පසුව භාවිත කිරීම සඳහා පසෙකින් තබන්න.
    Take off heat and keep aside for use later.
  7. පෑන් කේක් එක සකස් කිරීම
    Making the Pancake
  8. ජලය ජෝගුවකට ඩයබිටසෝල් වැනිලා කිරි පව්ඩර් එකතු කරන්න.
    Add Diabetasol Vanilla Milk Powder in a jug of water.
  9. එය කිරි වන තුරු හොඳින් මිශ්‍ර කර පසුව භාවිත කිරීම සඳහා පසෙකින් තබන්න.
    Stir to turn it into Milk. Keep aside for use later.
  10. භාජනයකට පාන් පිටි සහ බිත්තර දමන්න.
    Add Flour and Eggs to a bowl.
  11. හොඳ සෞම්‍ය මිශ්‍රණයක් සකස් වන තුරු පෙර සකස් කරගත් ඩයබිටසෝල් කිරි (මිල්ක්) එකතු කරන ගමන් හැඳි ගාමින් හොඳින් මිශ්‍ර කරගන්න.
    Stir and mix while adding the pre-mixed Diabetasol Milk to make a smooth batter.
  12. පෑන් එකක් රත් කොට ඊට බටර් දමන්න.
    Heat a pan and add Butter.
  13. පෑන් එකට සකස් කරගත් පෑන් කේක් මිශ්‍රණය වක් කරන්න.
    Pour the pancake batter into the pan.
  14. පෑන් එක පුරාම පැතිරෙන ලෙස මිශ්‍රණය අතුරන්න.
    Roll the batter around to fill the pan.
  15. රත්රන් පැහැය වන තුරු එය රත් කරන්න. අනෙක් පස පෙරලා නැවත එලෙසම රත් කරගන්න.
    Heat till golden brown. Then flip and heat the other side.
  16. ඉවතට ගෙන පිළිගන්වන දීසියක තබන්න.
    Take out and place the pancake on a serving plate.
  17. එකතු කිරීම
    Bringing the two together
  18. සකස් කරගත් පොල් මිශ්‍රණය (පුරවනය) පෑන් කේක් එක මත තබා පුරවනය වටේ පෑන් කේක් එක ඔතන්න.
    Add the Coconut filling and roll the pancake around the filling.
  19. ඔබට අවශ්‍ය පෑන් කේක් ගණන් සකස් කරගන්නා තුරු මෙම පියවර අනුගමනය කරන්න.
    Repeat till desired number of pancakes.
  20. ස්ටෝබෙරි සහ කුරුඳු කුඩු ස්වල්පයකින් පෑන් කේක් අලංකාර කරගන්න.
    Garnish with Strawberries and a dash of Cinnamon powder on top.

[end_directions]

උණුවෙන් පිළිගන්වන්න. සතුටින් භුක්ති විඳින්න.
Serve hot. Enjoy.

 

තව දියවැඩියාවෙන් කෑම සඳහා More Diabetic-friendly Recipes

Mango Jelly (with Diabetasol Sweetener) අඹ ජෙලි (ඩයබිටසෝල් ස්විට්නර් සමඟ)

අඹ ජෙලි Mango Jelly (දියවැඩියාව සඳහා for Diabetics)

The post පොල් පැණි පෑන්කේක් Pol Pani Pancakes (දියවැඩියාව සඳහා for Diabetics) appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/pol-pani-pancakes-for-diabetics/feed/ 0 1459
පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich https://www.kaema.lk/recipe/kiribath-sandwich-with-pol-pani/ https://www.kaema.lk/recipe/kiribath-sandwich-with-pol-pani/#respond Sat, 14 Apr 2018 16:06:18 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1442 අවුරුදු කෑම වර්ග අතර ප්‍රධානම ආහාරය වන්නේ නිසැකවම කිරිබත්. එය මුළු ලෝකයම අවිවාදිතව ආදරය කරන, කන්නට ප්‍රිය කරන ශ්‍රී ලාංකීය ආහාරයක්. අපගේ චෙෆ් නදී මේ සම්ප්‍රදායික ආහාරය නවමු ලෙස, බර්ගර් එකක් ලෙස ඉදිරිපත් කරනවා. මෙය අමතක නොවන තරම් රසවත් ආහාරයක් බව එක් කටක් කෑ විට ඔබට නිසවම වැටහේවි.
The central dish of all Avurudu culinary delights, Kiribath is arguably among the most universally loved Lankan foods. Our Chef decided to take this age old favourite and make it a burger - trust us when we say it blew us away with the first bite. Unforgettable.

The post පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. බාස්මති සහල් පිසගන්න.
    Cook some Basmati rice.
  2. සහල් පිස ගත පසු ඊට කිරි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Once the Rice is cooked, add Milk to it and stir.
  3. බත් මිශ්‍ර කරගත් කිරි සමඟ තවත් මිනිත්තු 15ක් පමණ පිසගන්න.
    Continue to cook the Rice with the Milk for a further 15 minutes.
  4. ඒ අතරතුර, පොල් පැණි භාජනයකට දමා රත් කරගන්න.
    Meanwhile, add Coconut Treacle to a pot and heat.
  5. සීනි, කුඩු කරගත් එනසල් සහ ලුණු පෑන් එකට දමා හැඳි ගාමින් හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Sugar, crushed Cardamom pods and Salt to the pan. Stir and mix well.
  6. ගා ගත පොල් භාජනයට දමා හොඳින් හැඳි ගාන්න.
    Add scraped Coconut to the pot and stir well.
  7. කුරුඳු කුඩු එකතු කොට නැවත හොඳින් හැඳි ගන්න.
    Add Cinnamon powder and stir well.
  8. ගින්දර නවත්වන්න. පසුව භාවිතයට ගැනීමට පසෙකින් තබන්න.
    Take off heat. Keep aside for use later.
  9. පිස ගත කිරිබත් ගෙන ඒවා ට්‍රේ ඒකක තබන්න.
    Take the cooked Kiribath and place onto a tray.
  10. කෙසෙල් කොලයක් (නැත්නම් දවටන කොලයක්) යොදාගෙන කිරිබත් ට්‍රේ එකේ හොඳින් තද වෙන සේ සුමට ලෙස අතුරගන්න.
    Smooth and tighten the Kiribath using a wet banana leaf (or wrapping sheet) to make a firm slab (or thick layer).
  11. කවාකාර කපනයක් යොදාගෙන කිරිබත් කැට කපාගන්න.
    Use a circular cutter and cut two round Kiribath pieces.
  12. රත් කරගත් පෑන් එකකට පොල් කිරි වක් කර ගන්න. ඒ ලෙස කපාගත් කිරිබත් කැට එහි තබා බැදගන්න.
    Pour Coconut Milk onto a heated pan, and place the round Kiribath pieces and fry.
  13. එක් එක් කිරිබත් කැටය වෙන වෙනම බැදගන්න. එමෙන්ම කිරිබත් කැටයේ පැති දෙකම එහි ස්වභාවය රත්රන් පැහැයට හැරෙන තුරු රත් බැදගන්න. අවශ්ය නම් වැඩි පොල් කිරි වත් කරන්න.
    Fry each Kiribath piece one by one. Make sure to fry both sides of the Kiribath till you start seeing a golden brown texture. Pour more Coconut Milk if necessary.
  14. ඉන් ඉවතට ගෙන පිළිගන්වන පිඟනේ තබන්න.
    Take out and place on a serving plate.
  15. කිරිබත් කැටය මතට පොල් පැණි යොදන්න.
    Add the Pol Pani on top of one Kiribath piece.
  16. ඉන්පසු අනෙක් කිරිබත් කැටය පෙර කිරිබත් කැටය මත තබා සැන්විච් එකක් ආකාරයට සකස් කරගන්න.
    Then place the second Kiribath piece on top to complete the sandwich.
  17. වෙනත් ක්‍රමයක් ලෙස, කිරිබත් ඒ ඇලවෙන්නේ නැති කොලයක් මත තබන්න.
    As an alternative, you can also take the Kiribath and place it on a non-stick sheet.
  18. පොල් පැණි කිරිබත් මැදට යොදන්න.
    Place Pol Pani in the middle of the Kiribath.
  19. කිරිබත් තද වන සේ කොළය රෝල් කරන්න.
    Roll the sheet tight around the Kiribath to form a roll.
  20. පසුව කොලය ඉවත් කොට රෝල් කරන ලද කිරිබත් පිළිගන්වන පිඟනේ තබන්න.
    Remove the sheet and transfer the rolled Kiribath to a serving tray.
  21. අලංකාර කොට උණුවෙන් පිළිගන්වන්න.
    Garnish and serve hot.

[end_directions]

පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.

අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes

Featuredපලතුරු කිරිබත් Fruit Kiribath

පලතුරු කිරිබත් Fruit Kiribath

FeaturedPol Pani Kiribath Sandwich පොල් පැණි කිරිබත් සැන්විච්

පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich

Banana Kavum කෙසෙල් කැවුම්

කෙසෙල් කැවුම් Banana Kavum

The post පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/kiribath-sandwich-with-pol-pani/feed/ 0 1442
එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani https://www.kaema.lk/recipe/mutton-korma-biriyani/ https://www.kaema.lk/recipe/mutton-korma-biriyani/#respond Fri, 06 Apr 2018 08:13:05 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1383 එළු මස් සමඟ බිරියනි? මෙය කියවීම නවතා ඔබේ එළු මස් බිරියනි එක සකස් කිරීම පටන් ගන්න. එය ඔබේ මනස වගේම ඔබේ කුසත් තෘප්තිමත් කරවී.
Biriyani but with mutton? Stop reading this and start making a Mutton Biriyani that will blow minds and satiate tummies like little else.

The post එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. පෑන් එකේ තෙල් රත් කොට ළුණු කැබලි ඊට දමා බැදගන්න. නිතර නිතර හැඳිගාන්න.
    Heat Oil in pan and fry the sliced Onions, stirring frequently.
  2. ළුණු රත්රන් දුඹුරු පැහැයට පැමිණෙන තුරු මෙය සිදු කරන්න.
    Wait till they turn golden brown.
  3. ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
    Remove from heat and keep aside

  4. එළු මස් මදි ප්‍රමාණයේ කොටස් වලට කපා ගන්න. වැඩි පුර ඇති මේදය ඉවතට ගෙන හොඳින් සෝදන්න.
    Before proceeding, cut the Mutton into medium-sized pieces. Trim away the excess fat and wash well.

     

  5. පෑන් එකේ දමා ගී හෝ තෙල් රත් කරගන්න.
    Heat Ghee or Oil in a pan.
  6. සුදු ළුණු සහ ඉඟුරු පේස්ට් එක එකකින් පසු අනෙක බැගින් බැදගන්න.
    Fry the Garlic and Ginger pastes one after the other.
  7. හොඳින් මිශ්‍ර කරන්න.
    Stir and mix well.
  8. එළු මස් සුදු ළුණු සහ ඉඟුරු පේස්ට් එක දමා හොඳින් බැදගන්න.
    Add the mutton pieces to the frying garlic and ginger pastes and fry well.
  9. බැදගත් ළුණු, මුදවපු කිරි සහ පොඩි කරගත් අල එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
    Add the fried Onions, Curd and chopped Potatoes. Stir well.
  10. බිරියනි මිශ්‍රණය එකතු කරන්න. කරි එකට හොඳින් මිශ්‍ර කරන්න.
    Add the Biriyani mix and mix well into the curry.
  11. ලුණු එකතු කරන්න.
    Add Salt and mix.
  12. අමතර රසය ඔන නම් දෙහි යුෂ සමග එකතු කරගන්න (අවශ්‍ය නම්).
    Optionally, add Lime juice for extra taste.
  13. මස් කැබලි හොදි සමඟ හොඳින් මිශ්‍ර වන තුරු මිනිත්තු 10ක් පමණ මද ගින්නේ තම්බා ගන්න.
    Cook for about 10 minutes til the meat pieces are blended well with the gravy.
  14. ජලය ස්වල්පයක් සහ තවත් බුරියානි මිශ්රණයක් එකතු කර එළු මස් හොඳින් පිසින්න.
    Add Water and more of the Biryani mix to continue cooking the Mutton.
  15. එළු මස් මෘදු වන තුරු සහ ප්‍රමාණය කෝප්පයක් දක්වා අඩු වන තුරු ගින්දර අඩු කර මද ගින්නේ තම්බාගන්න.
    Reduce heat and cook at a gentle simmer till the mutton is tender and the stock is reduced to one cup.
  16. එළු මස් කොර්මා ගින්දර ඉවත් කොට පසෙකින් තබන්න.
    Remove the Mutton Korma from heat and keep aside.
  17. ගැඹුරු භාජනයක් ගෙන එහි බටර් තවරන්න.
    Use a deep pot and grease it with Butter.
  18. භාජනයේ පතුලේ පිසින ලද බත් ලේයර් එකක් දමන්න.
    Take some cooked Rice and layer it at the bottom.
  19. එළු මස් කරිය ඒ මත (යෙදු බත් මත) යොදන්න.
    Add the Mutton Korma and layer it on top of the Rice.
  20. තක්කාලි, අමු මිරිස්, කොත්තමල්ලි කොළ සහ ඉඟුරු එකතු කරන්න.
    Add sliced Tomatoes, cut Green Chillies, Coriander Leaves, and grated Ginger on top.
  21. ඊට උඩින් තවත් බත් ලේයර් එකක් යොදන්න. ආකාරයෙන් භාජනය පිරෙන තුරු කරන්න.
    Add another layer of Rice till the pot is filled.
  22. කහ කුඩු, මිරිස් කුඩු සහ බැදගත් ළුණු ඒ මත තබන්න.
    Add Turmeric powder, Chilli powder, and fried Onions on top.
  23. පියනකින් වසා තබන්න. ඊට මිනිත්තු 20ක් පමණ මද රස්නයෙන් පිසින්න.
    Close with lid and cook for 20 minutes on low heat.
  24. පියන ඉවත් කරන්න. ඊට හොඳින් මිශ්‍ර කරගන්න.
    Take off the lid, and mix everything together.
  25. රත් කිරීම නිවා, ඉවතට ගන්න. උණුසුම්ව පිළිගන්වන්න.
    Turn off heat, remove and serve hot.
  26. හොඳින් අලංකාර කිරීම සඳහා කොත්තමල්ලි කොළ සහ දෙළුම් ඇට ඒ මත ඉසින්න.
    Sprinkle Coriander Leaves and Pomegranate seeds over the top as a sweet garnish.

[end_directions]

උණුසුම්ව පිළිගන්වන්න. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල, රයිටා හෝ මැලේ අච්චාරු සමග එක්කරන්න
Serve hot! Best served with Mint Sambol, Raita and Malay Pickle.

සමඟ වඩා රසවත්ය Goes best with:

මැලේ අච්චාරු Malay Pickle

මැලේ අච්චාරු Malay Pickle

සමග දෙළුම් රයිටා Raita with Pomegranate

රයිටා (සමග දෙළුම්) Raita (with Pomegranate)

මිංචි සම්බෝල Mint Sambol

මිංචි සම්බෝල Mint Sambol

The post එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/mutton-korma-biriyani/feed/ 0 1383
බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe https://www.kaema.lk/recipe/bacon-cheese-stuffed-cuttlefish/ https://www.kaema.lk/recipe/bacon-cheese-stuffed-cuttlefish/#respond Sat, 31 Mar 2018 11:38:14 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1371 ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මුදු කෑම (සී ෆූඩ්) වලට බොහොම ප්‍රිය කරනවා. ඒ අතරින් දැල්ලෝ බොහෝ දෙනෙක් ප්‍රිය කරන රසවත් ආහාරයක්. මේ වට්ටෝරුව බේකන් සහ චීස් සමඟ ඔබට රසවත් ආහාරයක් ලබාදෙනවා නිසැකයි. මෙය රසවිඳින ඔබේ අමුත්තන් නිසැකවම මේ පිළිබඳව ඔබ සමඟ කතා කරවී. එය ඒ තරම්ම රසවත්.
We Lankans love our seafood. And we do love our cuttlefish, an island favourite. This recipe is perfect as a finger food, coupled with crispy bacon and cheese - it’ll definitely have your guests talking about it at the dining table.

The post බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe appeared first on කෑම Kaema TV.

]]>
පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes
බාබික්යූ සෝස් BBQ Sauce

බාබික්යූ සෝස් BBQ Sauce

 


[start_directions]

  1. චීස් සහ බේකන් දිග තීරු ලෙස කපාගන්න.
    Cut Cheese and Bacon into long strips on a cutting board.
  2. දැල්ලෝ පිරිසිදු කරගන්න.
    Make sure to clean the Cuttlefish.
  3. දිගට අනුව දැල්ලන් කපාගන්න. නමුත් ලක්ෂ්යය පැත්ත කපා ගැනීමෙන් වලකින්න.
    Cut Cuttlefish in length with the Cheese strips. Do not cut off the pointed end.
  4. බේකන් කැබලි යටින්ම තබන්න, චීස් ඊට උඩින් තබන්න, චීස් කැබැල්ල වට බේකන් කැබැල්ල ඔතන්න.
    Lay the Bacon down, place a Cheese strip on the Bacon, and roll the Bacon around the Cheese.
  5. වැඩියෙන් තිබෙන කොටස ඉවත් කරන්න.
    Remove any excess.
  6. චීස් සහ බේකන් දැල්ලන් සමඟ එකතු කරගන්න.
    Slice open the Cuttlefish and place the Cheese & Bacon inside.
  7. චීස් සහ බේකන් දල්ලන් මගින් ඔතන්න. හොඳින් කරන්න ටූත් පික් යොදාගන්න.
    Wrap Cuttlefish around the Cheese & Bacon. Use a toothpicks to seal and fasten.
  8. අවශ්‍ය සෑම දැල්ලෝ එකක්ම එසේ කරන්න.
    Repeat until desired number of pieces.
  9. තෙල් පෑන් එකට දමා රත් කරගන්න.
    Heat Oil in a pan.
  10. දැල්ලන් පෑන් එකට දමා රත් කරන්න.
    Add the stuffed Cuttlefish to the pan and fry.
  11. දැල්ලන් මත පේස්ට්රි බුරුසුවක් භාවිතයෙන් BBQ සෝස් අලේප කරන්න. දිගින් දිගටම රත් කරන්න.
    Coat the Cuttlefish with BBQ Sauce using a pastry brush and continue to fry.
  12. අනෙක් පැත්තට දැල්ලන් හරවන්න, දිගින් දිගටම රත් කරන්න.
    Flip the Cuttlefish over and continue to fry.
  13. අවශ්‍ය නම් තව චීස් තීරු බැදගත් දැල්ලන් මත යොදන්න.
    Optionally, you can add extra Cheese strips on top of the Cuttlefish.
  14. රත් කිරීම නවත්වා පෑන් එකෙන් ඉවත් කරගන්න. භාජනයක් මත තබන්න.
    Turn off heat, remove and transfer to a serving plate.
  15. ඔබට අවශ්‍ය ලෙස එය සරසා ගන්න. සැරසිලි කර ඉස්සන් චිප් සහ BBQ සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න
    Garnish and serve hot with Prawn Chips and BBQ Sauce.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with

බාබික්යූ සෝස් BBQ Sauce

බාබික්යූ සෝස් BBQ Sauce

The post බේකන් සහ චීස් පිරුණු දැල්ලෝ Bacon & Cheese Stuffed Cuttlefish recipe appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/bacon-cheese-stuffed-cuttlefish/feed/ 0 1371
ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi https://www.kaema.lk/recipe/pulled-chicken-palandi/ https://www.kaema.lk/recipe/pulled-chicken-palandi/#respond Fri, 16 Mar 2018 08:30:00 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1326 ක්‍රීස්පි මතුපිට හා මෘදු මැදක් ඇති අපගේ අලුත්ම චිකන් පාලන්ඩි හදන විදිහ, විශේෂ සන්ග්‍රහ වල ඔබගේ පවුලේ හා යාලුවන්ගේ ප්‍රියතම කෑමක් වනු නිසැකයි. ඔගොල්ලොත් මේක හදලා කොහොමද අපිට කියන්න.
All crisp in texture, but soft and succulent inside, our special twist on the traditional Chicken Palandi is going to become a favourite among families on special occasions.

The post ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. සුදු ළුණු, ලුණු, සහ ඉඟුරු චිකන් බ්‍රෙස්ට් එකේ තවරා ගන්න.
    Rub garlic, salt and ginger onto chicken breasts.
  2. පැයක් පමණ මරිනෙට් කරන්න.
    Let it marinate for up to 1 hour.
  3. පෑන් එකේ තෙල් රත් කරගන්න.
    Heat Oil in pan.
  4. කුකුල් මස් බ්‍රෙස්ට් එක පෑන් එකට දමා එහි සෑම පැත්තක්ම රත්රන් පැහැ වෙනතුරු රත් කරගන්න.
    Add the Chicken Breasts to the pan and fry till golden brown all around.
  5. රත් කිරීම නවත්වා ඉවතට ගෙන හොඳින් ම උණුසුම පොඩ්ඩක් නැති වන තෙක් තබන්න.
    Take off the heat and let it cool down a little.
  6. ඇඟිලි යොදා ගනිමින් චිකන් බ්‍රෙස්ට් එක කැබලි වලට කඩාගන්න.
    Using your fingers to pull apart the Chicken Breasts into pieces.
  7. එම චිකන් එක භාජනයකට දමන්න.
    Place the pulled chicken into a bowl.
  8. ඒ සඳහා දෙහි යුෂ යොදා ගන්න.
    Squeeze Lime juice onto the pulled Chicken.
  9. පසුව ගැනීමට පසෙකින් තබන්න.
    Leave aside for use later.
  10. ගින්දර ස්වල්පයක් තබා පෑන් එකේ තෙල් රත් කරගන්න.
    On a low flame add a little Oil to a pot.
  11. අබ, කුරුඳු පොතු, උළුහාල්, කරපිංචා සහ කළු ගම්මිරිස් පෑන් එකේ දමන්න.
    Add Mustard seeds, Cinnamon stick, Fenugreek, Curry leaves and Black Pepper into the pan.
  12. හොඳින් සුවඳ එනතුරු බැදගන්න.
    Sauté until fragrant.
  13. ළුණු යොදා දුඹුරු පැහැ වන තුරු බැදගන්න.
    Add cut Onions, and fry till brown.
  14. භාජනයකට මුදවපු කිරි දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Curd to the pot and stir.
  15. කොත්තමල්ලි, ගම්මිරිස්, ලුණු, සහ මිරිස් කැබලි යොදන්න (අවශ්‍ය නම් මේ මොහොතේ ඔරෙගානෝ යෙදිය හැක).
    Add Coriander powder, Pepper, Salt and Chilli Flakes (optionally, you can add Oregano at this point).
  16. චිකන් යොදා හොඳින් හැඳි ගා ගන්න
    Add the pulled chicken and stir.
  17. මාලු මිරිස් යොදා හොඳින් මිශ්‍ර කරගන්න.
    Add cut Green Chilli Peppers (or Capsicums) and stir.
  18. මිනිත්තු 5ක් පිසගන්න.
    Cook for 5 minutes.
  19. ඒ අතරතුර බිත්තර ගසාගන්න.
    Meanwhile, beat some Eggs in a bowl.
  20. හෙමිහිට ගසාගත් බිත්තර වක් කොට භාජනයට දමන්න. හොඳින් මිශ්‍ර කරගන්න.
    Slowly and evenly pour the beaten Eggs into the pot and stir.
  21. ගින්දර අඩු කොට මෘදුව පිසින්න.
    Reduce heat and allow to cook gently.
  22. රත් කිරීම නවත්වා ඒ භාජනයට දමන්න.
    Take off the heat and place into a serving bowl.
  23. ඇපල් කැබලි එකතු කොට සරසාගන්න.
    Add Green Apple slices and garnish.
  24. උණුසුම්ව පිළිගන්වන්න
    Serve hot.

[end_directions]

සතුටින් පිළිගන්වන්න.
Enjoy.

සමඟ වඩා රසවත්ය Goes best with:

FeaturedAunty's Chicken Biryani චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු)

චිකන් බුරියානි (අල්ලපු ගෙදර ආන්ටි හදපු) Next Door Aunty’s Chicken Biryani

FeaturedMutton Korma BIriyani එළු මස් කොර්මා බුරියානි

එළු මස් කොර්මා බිරියානි Mutton Korma Biriyani

The post ඇදූ කුකුල් මස් පාලන්ඩි Pulled Chicken Palandi appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/pulled-chicken-palandi/feed/ 0 1326
කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry https://www.kaema.lk/recipe/chicken-liver-curry/ https://www.kaema.lk/recipe/chicken-liver-curry/#respond Sat, 10 Feb 2018 17:21:15 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1107 මස් කෑමට ප්‍රියතාවයක් දක්වන ඔබ දන්නවා චිකන් ලිවර්ස් කෙතරම් රසවත් ද කියලා. එය බොහොම වැදගත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා. අපේ චෙෆ් ගේ මේ වෑන්ජනයාත් ඔබට අලුත් ම අත්දැකීමක් එක් කරවී.
Meat-lovers know that chicken liver isn't merely delicious - it is an important source of nutrition. This Chicken Liver Curry by our chef ticks all the boxes - and more.

The post කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. පෑන් එකට තෙල් දමා රත් කරගන්න.
    Heat Oil in a pan.
  2. ඊට සුදු ළුණු, ඉඟුරු, ළුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, ලෙමන්ග්‍රාස්, කුරුඳු පොතු, කරම්බුනැටි, කරඳමුංගු, සහ කොත්තමල්ලි ඇට එකතු කරගන්න.
    Add Garlic, Ginger, Onions, Green Chillies, Rampe & Curry Leaves, Lemongrass, Cinnamon stick, Cloves, Cardamom and Coriander Seeds.
  3. සුවඳවත් වෙන තුරු මදක් සිටින්න.
    Sauté together till fragrant.
  4. මිරිස් කුඩු එකතු කොට යන්තම් තෙලේ බැදගන්න.
    Add Chilli powder and saute for a minute.
  5. ඉන්පසු කුකුල් මස් පීකුදු එකතු කොට හොඳින් හැඳි ගා ගන්න.
    Then add the Chicken Liver and stir.
  6. ඊට රෝස්ටඩ් කරි කුඩු, කහ කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න.
    Add Roasted Curry powder, Turmeric powder and Salt for taste.
  7. කුළුබඩු සියල්ල හොඳින් අලේප වන ලෙස මිශ්‍ර කරගන්න.
    Stir to coat everything well with the spices.
  8. ජලය කෝප්ප 1-2ක් එකතු කරගන්න.
    Add 1-2 cups of Water.
  9. හොඳින් මිශ්‍ර කර මිනිත්තු 5ක් පිස ගන්න. නැතිනම් කුකුල් මස් වල අමු ගතිය නැතිවන තුරු පිසගන්න.
    Stir and cook for about 5 minutes, or until the Chicken Livers have lost their raw look.
  10. ඊට පොල් කිරි එකතු කොට හොඳින් මිශ්‍ර කරගන්න.
    Add Coconut Milk and stir.
  11. තවත් මිනිත්තු තුනක් පිසගන්න නැතිනම් කුකුල් මස් හොඳින් පිසෙන තුරු සිටින්න.
    Cook gently for another 3 minutes or until the Chicken Livers are well and firmly cooked.
  12. ඉවතට ගෙන උණු උණුවෙන් පිළිගන්වන්න.
    Take out and serve hot.

[end_directions]


රොටි හෝ බත් සමඟ පිළිගැන්විය හැක.
Can be served with roti or cooked rice.

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

සමඟ පිළිගැන්විය හැක Can be served with:

Featuredපරිප්පු රොටි Parippu Roti

පරිප්පු රොටි Parippu (Dhal) Roti

The post කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/chicken-liver-curry/feed/ 0 1107
කුකුල් මස් කොත්තු Chicken Kottu https://www.kaema.lk/recipe/roast-chicken-kottu/ https://www.kaema.lk/recipe/roast-chicken-kottu/#respond Sun, 04 Feb 2018 00:26:31 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=1060 මේ සති අන්තය. තවත් විශේෂයි නිදහස් දිනය තිබෙන නිසා. මේ රසවත් චිකන් කොත්තුව නිදහසේ භුක්ති විඳින අතර නිදහස සමරන්න.
The Weekend is here - and what more, it is Independence Day! Celebrate freedom before the weekly grind with this delicious chicken kottu.

The post කුකුල් මස් කොත්තු Chicken Kottu appeared first on කෑම Kaema TV.

]]>
පාවිච්චි කරපූ වට්ටෝරු Additionally used recipes
රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken

 


[start_directions]

  1. තෙල් තාච්චිය රත් කරගන්න.
    Heat Oil in a pot.
  2. ඊට සුදු ළුණු, ඉඟුරු, ළුණු, අමු මිරිස් සහ කරපිංචා එකතු කරගන්න.
    Add Garlic, Ginger, Onion, Green Chillies and Curry Leaves.
  3. තෙල් ස්වල්පයක් සමඟ මද වෙලාවක් බැදගන්න.
    Sauté for few minutes.
  4. කැරට් සහ ලීක්ස් ඊට එකතු කරගන්න.
    Add Carrots and Leeks.
  5. එළවලු මද වශයෙන් පිසෙන තෙක් තෙල් ස්වල්පයක් සමඟ සෙමින් බැදගන්න.
    Sauté until vegetables are slightly cooked.
  6. හොඳින් මිශ්‍ර කර එළවලු තාච්චියේ පසෙකට කරන්න.
    Stir and move the vegetables to the side of the pot.
  7. බිත්තර තාච්චියේ අනෙක් පසට වක් කර එය තාච්චියට නොඇලෙන ලෙස තබාගන්න.
    Pour stirred Eggs into the empty side of the pot, and scramble.
  8. ඊට රෝස් කරන ලද කුකුල් මස් කැබලි සහ තක්කාලි එකතු කරගන්න.
    Once the eggs are scrambled, add Roast Chicken pieces and Tomatoes.
  9. සියලු දේ මිශ්‍ර කරගන්න.
    Stir everything together.
  10. මිරිස් කැබලි එකතු කරගන්න.
    Add Chilli flakes for spice.
  11. කැබලි වලට කපාගත් ගෝදම්බ රොටි තාච්චියට එකතු කරගන්න.
    Add the shredded plain Godhamba Roti into the pot, and stir.
  12. ලුණු එකතු කරගන්න.
    Add Salt.
  13. කුළුබඩු ආදියේ පදම බලන්න. අවශ්‍ය නම් තවත් මිරිස් කුඩු සහ ළුණු එකතු කරන්න.
    Check seasoning. Add more Salt and Chilli Flakes if needed.
  14. කොත්තු සදා ගන්නා ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න.
    Stir and start mashing the ingredients together like a kottu.
  15. උණුවෙන් ඉවතට ගන්න. උණුසුම්ව පිළිගන්වන්න.
    Take out. Serve hot.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

The post කුකුල් මස් කොත්තු Chicken Kottu appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/roast-chicken-kottu/feed/ 0 1060
කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers https://www.kaema.lk/recipe/idiyappa-green-string-hoppers/ https://www.kaema.lk/recipe/idiyappa-green-string-hoppers/#respond Fri, 29 Dec 2017 06:35:48 +0000 https://www.kaema.lk/?post_type=ts-recipe&p=913 එළවලු ඔබේ පොඩිත්තන්ට කවන්න අමාරුද? නිවිති මිශ්‍ර ඉඳි ආප්ප උත්සහ කර බලන්න.
Have trouble getting the kids to eat their greens? Try this spinach flavoured string hopper.

The post කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers appeared first on කෑම Kaema TV.

]]>

[start_directions]

  1. කපන ලද නිවිති බ්ලෙන්ඩර් එකට දමාන්න.
    Add cut Spinach into a blender.
  2. ජලය ද දමා, හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
    Add water to blender and blend together till smooth.
  3. සුදු ඉඳි ආප්ප පිටි භාජනයකට දමන්න.
    Add White String Hopper Flour to a bowl.
  4. ඊට ලුණු අවශ්‍ය ප්‍රමාණයට යොදන්න.
    Add Salt to flour (if needed).
  5. නිවිති මිශ්‍රණය කෝප්ප ¼ක් ස්වල්පය බැගින් එකතු කර හොඳින් කවලං කරගනිමින් අනාගන්න.
    Slowly add ¼ cup of the Spinach mixture at a time and start kneading.
  6. දිගටම බ්ලෙන්ඩ් නිවිති යුෂ යොදමින් ඉඳි ආප්ප පිටි අනාගන්න. හොඳ ඔබට අවශ්‍ය කොළ පැහැය ලැබෙන තෙක්.
    Keep kneading while slowly adding more Spinach mixture till all the flour is a firm consistent green dough.
  7. ඒ අතර ජලය හොඳින් රත් කරගන්න (ස්ටීමර්/ගැඹුරු භාජනයක).
    Meanwhile, boil water in a steamer (deep pot).
  8. ඇනූ පාන් පිටි ඉඳි ආප්ප සකස් කරන උපකරණය වෙත යොදන්න.
    Add the dough to a string hopper press.
  9. එය තද කරමින් ඉඳි ආප්ප ට්‍රේ වෙතට ඉඳි ආප්ප වක් කරගන්න.
    Squeeze the dough out in a circular motion on string hopper trays.
  10. ඉඳි ආප්ප ට්‍රේ ස්ටීමර් එක තුල තබන්න.
    Add string hopper trays to the steamer.
  11. මිනිත්තු 15ක් පමණ එහි තබන්න. වාෂ්ප ඉවතට යන ලෙස තබාගන්න වග බලාගන්න.
    Steam for 15 minutes. Make sure to avoid steam leaking out.
  12. ඉඳි ආප්ප ට්‍රේ වලින් ඉවතට ගන්න.
    Take string hoppers out of the trays.
  13. උණුවෙන් පිළිගන්වන්න.
    Serve hot.

[end_directions]

සතුටින් භුක්ති විඳින්න.
Enjoy.

 

සමඟ වඩා රසවත්ය Goes best with:

පොල් සම්බෝල Pol (Coconut) Sambol

පොල් සම්බෝල Pol (Coconut) Sambol

The post කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers appeared first on කෑම Kaema TV.

]]>
https://www.kaema.lk/recipe/idiyappa-green-string-hoppers/feed/ 0 913