Tagged as: recipe

කහ (කහ කුඩු) ඉඳි ආප්ප Yellow (Turmeric) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකහ කුඩු Turmeric powderලුණු Saltජලය Water
කහ පැහැති ඉඳි ආප්ප. සැබවින්ම බොහොම සුවඳවත් ය. එය ඔබේ ඇස වලට දිවට මෙන්ම මනසටද සුවදායක රසයක් ගෙන ඒවි.
Given colour by Turmeric, this is a truly aromatic idiyappa, a feast for the ey...

කුරක්කන් ඉඳි ආප්ප Kurakkan String Hoppers
No ratings yet කුරක්කන් ඉඳි ආප්ප පිටි Kurakkan String Hopper Flourලුණු Saltජලය Water
පාන් පිටි වෙනුවට කුරක්කන් පිටි යොදා ඉඳි ආප්ප හදන්න. ඔබට වඩා ගුණවත් ආහාරයක් සදා ගත හැක.
Substitute Wheat with Kurakkan flour and you'll have the most nutritious string hopper ...

සුදු ඉඳි ආප්ප White String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourලුණු Saltජලය Water
සම්ප්‍රදායික සුදු ඉඳි ආප්ප. හැම අත්තම්මා කෙනෙක්ටම ඉඳි ආප්ප හදන්න එයාලටම වෙන් වෙච්ච විදිහක් තියෙනවා. බලන්න අපේ ක්‍රමය කොහොමද කියලා.
The traditional white string hopper. Everyone an...

ග්‍රිල් කළ එළවලු කෙබාබ් Grilled Vegetable Kebabs
No ratings yet පැණි අබ මිශ්‍රණය Honey Mustard Glazeඔබට අවශ්‍ය පරිදි එළවලු සහ පලතුරු Vegetables & fruits of your choiceමස්කූර Skewers
සාදයකදී ඒ වගේම මිතුරු හමුවකදී වඩාත් හොඳ මේ ග්‍රිල් කරන ලද එළවලු ඔබගේත් පවුලේත් ඔබේ අමුත්තන්ගේත් සතුට දෙගුණ තෙගුණ කරවී. පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න.
Perfectly suited for parti...

ක්‍රිමි මෑශ් පොටෑටෝස් Creamy Mashed Potatoes
No ratings yet ලොකු ප්‍රමාණයේ අල (කපන ලද) 4 Large Potatoesබටර් ග්‍රෑම් 20g Butterකිරි කෝප්ප ¼ cup Milkහෙව්ය් ක්‍රීම් කෝප්ප ¼ cup Heavy Creamලුණු සහ ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට Salt & crushed Pepper for taste
මෑශ් පොටෑටෝ ලෝකයේම ආදරය දිනූ ආහාරයක්. එය ඉවීමේ ඇති සරල බව ඊට මුලිකම හේතුව. අපේ චෙෆ් ඊට එක් කර ක්‍රීම් නිසා එය ඔබේ පවුල තව තවත් රසවත් කරන බවට සැකයක් නෑ.
Mashed potatoes have become...

රෝස් කරන ලද කුකුල් මස් Roast Chicken
No ratings yet බාබික්යූ සෝස් BBQ Sauceහාම සහිත සම්පුර්ණ කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1.5kg Full Chicken (with skin)ගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperඑනසල් (හොඳින් කුඩු කරගන්න ලද) තේ හැඳි ¼ tsp Cardamom pods (grounded & powdered)මහදුරු තේ හැඳි ½ tsp Fennel Seedsඅල (කපන ලද) ග්‍රෑම් 100g Potatoes (cut)කැරට් (කපන ලද) ග්‍රෑම් 100g Carrots (cut)බ්රොකොලී ග්‍රෑම් 100g Broccoli (cut)ඔලිව් තෙල් මේස හැඳි 2 tbsp Olive oilපොඩි ළුණු 4 Small Onionsසුදුළුණු බිකි 3 Garlic clovesදෙහි (බාගයට කපන ලද) 3 Lime (cut in half)අවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
අපේ පිටතින් කර කර ගා සැපෙන ඇතුලතින් රසයෙන් පිරුණු අමතක නොවන මේ රෝස් කරන ලද කුකුල් මස් වට්ටෝරුව ඔබට ප්‍රියතම අත්දැකීමක් එකතු කරවී. බාබික්යූ සෝස් සමඟ පුළුස්සන්න සහ පිළිගන්වන්න.
Our...

ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් Pepper Roasted Pork
No ratings yet ඌරු මස් ලොඉන් (කොඳු පේශි) කිලෝග්‍රෑම් 1.5kg Pork loinකළු ගම්මිරිස් ග්‍රෑම් 200g Black Pepperඔලිව් තෙල් Olive Oilපැණි අබ මිශ්‍රණය Honey Mustard Glazeඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
ගම්මිරිස් රෝස් කරන ලද ඌරු මස් වලට වඩා වෙන මොනවද හොඳ? අපි තවමත් ඊට පිළිතුරු සොයනවා මෙය ආහාරයට ගැනීමෙන් පසුව. මාංශ ආහාර ප්‍රිය කරන ඔබටමයි. පැණි අබ මිශ්‍රණය සමඟ පිළිගන්වන්න.
What...

බාබික්යූ සෝස් BBQ Sauce
No ratings yet පැණි මේස හැඳි 6 tbsp Honeyසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceඔලිව් තෙල් මේස හැඳි 2 tbsp Olive Oilමිරිස් කුඩු තේ හැඳි 1 tsp Chilli powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric powderගම්මිරිස් තේ හැඳි ½ tsp Pepperකුරුදු කුඩු තේ හැඳි ½ tsp Cinnamon powderඑනසල් (කුඩු කරගත්) තේ හැඳි ¼ tsp Cardamom pods (crushed & powdered)මහදුරු තේ හැඳි ½ tsp Fennel Seedsසුදු ළුණු (පොඩි කරගන්නා ලද) මේස හැඳි 2 tbsp Garlic (chopped)ලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste
කවුරුහරි බාබික්යූ කිව්වද? මේ රහසිගත වට්ටෝරුව ඔබේ අමුත්තන් නිසැකවම පුදුම කරවී. මොකද මේ තුළ නිවැරදි රසයට නිවැරදි පදමට නිවැරදි මුසුවට බාබික්යූ සෝස් එක සකස් කරගන්න ආකාරය තිබෙනවා. මෙය ඔ...

පැණි අබ මිශ්‍රණය Honey Mustard Glaze
No ratings yet අබ (ඩීසොන්) ග්‍රෑම් 80g Mustard (Dijon)ඔලිව් තෙල් මේස හැඳි 1 tbsp Olive Oilසෝයා සෝස් මේස හැඳි 2 tbsp Soya Sauceපැණි මේස හැඳි 1 tbsp Honeyලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for taste
අපගේ පැණි අබ මිශ්‍රණය ඔබගේ මීළඟ බාබික්යූ සඳහා අවශ්‍යම හොඳම මිතුරායි. ඒ වගේම ඕනෑම මාංශ ආහාරයක් සඳහාම. සැබවින්ම රසවත්. මැරිනේඩ් හෝ ඩිප් කිරීමට යොදාගත හැකිය.
Our honey mustard glaze ...
Featured

හාල් මැස්සෝ තෙල් දාල Sprats Stir Fry
No ratings yet වියළි හාල්මැස්සෝ ග්‍රෑම් 200g Dried Spratsබොම්බාය ළුණු (කුඩා කැබලිවලට කපාගන්නා ලද) ග්‍රෑම් 70g Bombay Onions (sliced)අමු මිරිස් (කුඩා කැබලිවලට කපාගන්නා ලද) 2 Green Chillies (sliced)මිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli powderමිරිස් කැබලි මේස හැඳි 2 tbsp Chilli piecesදෙහි (යුෂ) මේස හැඳි 1 tbsp Lime (juice)කරපිංචා Curry leavesකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric powderඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteතෙල් Oil
සැබවින්ම මෙය නම් ලංකික අපේ ආහාරයක්. මේ තෙලේ දාපු හල මැස්සෝ කෑම වට්ටෝරුව පිට රටවල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට පාළුව නැති කරන බෙහෙතක් වෙවී.
A truly Lankan dish, this stir-fried sprats...